නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ඌ බං තරුණයා පත්තරේ කර්තෘ කෙනෙක්.. උගේ නවල් නැහැ..:no: පත්තර වලට ලියනවා විතරයි.. මං ඌ එළකිරි ඉන්නවා කියලා කිව්වෙ බං දවසක් මට රෙප් දීලා තිබුණා ඌ ගැන කතා කරලා දාපු පෝස්ට් එකකට.. මල්ලි මං සමන් එදිරිමුණි.. ස්තුතියි අගයකිරීමට කියලා..:rofl:


    ජයසේන ජයකොඩි මහත්තයා නම් පට්ට හොදෙ..
    මාත් පරිවර්ථන වලට පට්ට කැමතියි..


    මම තරුණයා පත්තරේ ගන්න පටන් ගත්තේ 2008 වගේ. එතකොට ගියේ දුන්හිඳ හැඩුවා එක. ඒ වෙද්දිත් කොටස් 38ක් ගිහින් තිබ්බේ.මුල් කොටස් හෙව්වට ඒ වෙද්දි මට හොයාගන්න බැරි වුනා. කොහොම හරි ඒක ඉවර වුනා කියමුකෝ. ඊට පස්සේ සුලඟ නුඹ සහ මම කතාව පටන් ගත්තා. ඒ දවස්වල ඒකේ හිටිය කෙල්ලට මාර ආසයි. හරිම චාම්, ලව් කරන්න දන්න කෙල්ලෙක්. කොහොම හරි එයාව මැරුවනේ :( මට ඒ ටික කිවද්දි සිරාවටම නිකන් හිතාගන්න බැරුව තිබ්බේ බං. ඒතරම් හිතට වැදිලා හිටියෙ :dull::dull: දෙවෙනි එකත් සුපිරියට ඇදගෙන ඇවිල්ලා අන්තිමටම කෙලලා දැම්මා කොහාටවත් නැති වෙන්න :baffled::baffled: මුලු කොටස් 151ටම මට ගන්න බැරි වුනේ 74 වෙනි කොටස විතරයි. තේමිය කාරයා ඒකිට ලව් කියලා රිප්ලයි එක මොකක්ද කියලා තිබ්බේ ඒ කොටසේ :P ඔය අතරේ පිනා චාන්ස් එකක් සෙට් වුනා 2011 විතර මගේ යාලුවෙක් දුන්හිඳ හැඬුවා එක එකතු කරලා පොතක් හදලා තිබ්බා. හැබැයි ඒක පටන් අරන් තිබ්බෙත් 6 වෙනි කොටසින්. උන්නු විදියට මලා මදැයි කියලා ඒක කියෙව්වා. මගේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් ලංකාදීපේ කර්තෘ කෙනෙක්. මම ඒ අන්කල් ලව්වත් පොඩ්ඩක් බැලෙව්වා. පබ්ලිශ් කරපු පාටක් නෑ :dull::dull:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    Nawa kathawakda mam hithuwe keti kathawak kitala
    Aparade cover ekata john uncle damma nam hari neh :P

    ඔව් මේ දිග කතාවක් :P ජෝන් අන්කල් දාලා බෑනේ. කොල්ලෙක්ගෙ කතාවකට අන්කල් කෙනෙක් දාලා හරි යනවද :P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔව් මේ දිග කතාවක් :P ජෝන් අන්කල් දාලා බෑනේ. කොල්ලෙක්ගෙ කතාවකට අන්කල් කෙනෙක් දාලා හරි යනවද :P

    E wunata uncle harima sweet ne :P
    Putha wawul patiyek wela doi nadda thama
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    Api nam doiwela dan awadi welath iwarai :cool:
    මට නිදිමත නෑ වගේනේ :dull::dull: මේ ටිකේම කලින් නිදා ගත්තා. අද නිදිමත නෑ :no:
    Meh putha characters walata lassana nam tikak danna.oya uncle lage nam nam epa :P

    ඔව්. ඒකනේ මම මුලින්ම සයූ කියලා දාන්න බෑ කිව්වේ.යල් පැනපු නම් :rofl::rofl:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මට නිදිමත නෑ වගේනේ :dull::dull: මේ ටිකේම කලින් නිදා ගත්තා. අද නිදිමත නෑ :no:


    ඔව්. ඒකනේ මම මුලින්ම සයූ කියලා දාන්න බෑ කිව්වේ.යල් පැනපු නම් :rofl::rofl:

    Naraka eti sayu kiyana lasana nama :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    Ninda kawuru hari aran wage.dup dup doi wenawa
    කවුරු ගන්නද. ආ... ඊයේ පාන්දර කෝල් කරලා මාව ඇහැරවපු එකා නිසා තමා මේ ඔක්කොම :angry:
    Kathawa issarahata lassana wei kiyala hithanawa

    ikmanata daanawa kotas tika :frown:
    කතාව ඉස්සරහට චාටර් කරන්න කියලා හිතන් ඉන්නේ :P පුලුවන් හැම වෙලාවකම දානවා :yes::yes:

    Dup :frown:
    Mamat yanawa putha dan oyata GN :D

    මට දුප් කියලා ඔයා යන්නේ :P හා හා GN GN එහෙනම් :rofl:
     
    Status
    Not open for further replies.