නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
හෙට ඉඳලා එහෙනම් ගෙදරින් කෑම ටිකක් කන්න පුළුවන් :love::love::P

නෑ ඕයි අදයි ඊයේයි සිරාවටම පිටින් කෑවේ :oo::oo: :P

මම හෙට ඉඳන් ආයෙත් රසට කන්න උයල දෙන්නන්කෝ ....
හැමදාමත් පිටින් කන්න බෑ නේ .....
ගමේ විදිහට කමක් නෑ නේද ???
තියෙන විදිහට රසට උයලා , කෙසෙල් කොලේ බෙදල දෙන්නං
ඔයා ආසයි නේද එහෙම කන්න :rofl::rofl::rofl:
???
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :angry::angry: මනෝ පාරක් නෙමෙයි රෙද්ද... ගෙදර උයලා තිබ්බේ නෑ කියපංකෝ ආස කෑම :oo::oo:
    ko 8 :D
    ara awe sheharada nethalida pushpada? :rofl:
    nathnam mrs suriyawansada :shocked: ekath kaalla wage lassanai kiyala kiwwe :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    මම හෙට ඉඳන් ආයෙත් රසට කන්න උයල දෙන්නන්කෝ ....
    හැමදාමත් පිටින් කන්න බෑ නේ .....
    ගමේ විදිහට කමක් නෑ නේද ???
    තියෙන විදිහට රසට උයලා , කෙසෙල් කොලේ බෙදල දෙන්නං
    ඔයා ආසයි නේද එහෙම කන්න :rofl::rofl::rofl:
    ???
    වෙනදාට ඔයා කවද්දි මම බෙදලා තියෙන්නේ මොකේද කියලා අහන් නෑනේ. කටට දෙකට කනවානේ :rofl::rofl:
    ko 8 :D
    ara awe sheharada nethalida pushpada? :rofl:
    nathnam mrs suriyawansada :shocked: ekath kaalla wage lassanai kiyala kiwwe :rofl:

    චක්ස්ට ඕනේ කියලා කියලා තිබ්බා මිසිස් සූරියවංශව :lol: ඔව් ඔව්. කෑල්ල වගේ තමා තාමත් :rofl::rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    වෙනදාට ඔයා කවද්දි මම බෙදලා තියෙන්නේ මොකේද කියලා අහන් නෑනේ. කටට දෙකට කනවානේ :rofl::rofl:

    වැඩට යත්දී කන්න බෙදල දෙන බත් එක කාට කියලද කවා ගන්නේ කියමු බලන්න :frown::frown::frown:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    චක්ස්ට ඕනේ කියලා කියලා තිබ්බා මිසිස් සූරියවංශව :lol: ඔව් ඔව්. කෑල්ල වගේ තමා තාමත් :rofl::rofl:
    jerad salli balenma thama මිසිස් සූරියවංශව ussanna atte :yes::yes:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    Status
    Not open for further replies.