නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar457990_13.gif
    නෙතලි ශෝයි:love:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නිකන් ඉදු පානිය දාන්නෙ නැතුව​. මේක තනි මනෝ පාර තොගෙ.

    1. A/L කෙල වෙලා තෝව ගෙදරින් එලවයි.:baffled:
    2.හොද රස්සාවක් සොයන් තනියම දියුනු වෙමි.:cool:
    3. හොද රස්සාවක් නම් කෙල්ලො ගොඩක් ඉන්න ගෙදරක වැඩ කිරීමයි.:rolleyes:
    4.උබේ පව්ලත් දිනුකගෙ වගේම ලොකු එකක් ;)
    5.උබටත් පොඩි කාලෙ ඉදන් හොදට වාහන එලවන්න පුලුවන් ;)
    6.තෝත් කුරුනැගල​ ;)
    7. උබ කොළබ පාරවල් හොදට දන්නව​ ;)
    8. තෝ හෙන පන්ඩිතය :P:P:P

    ඇද්ද ඇද්ද​........ හූ................ :rofl::rofl::rofl:

    ha ha me meyaa meyage ganada ethakota sihina mawanne lol:lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    na yanna hadanakotama wessa yanna epa una thama wahinawa :baffled:

    ශොපින් ගිහින් මොනවද ගන්නේ? අපි නම් ශොපින් යනවා කියලා ශොපින් කම්ප්ලෙක්ස් එකට තමා යන්නේ :rofl::rofl: ඒකට තමා ශොපින් එකට යනව කියන්නේ :baffled::baffled:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ශොපින් ගිහින් මොනවද ගන්නේ? අපි නම් ශොපින් යනවා කියලා ශොපින් කම්ප්ලෙක්ස් එකට තමා යන්නේ :rofl::rofl: ඒකට තමා ශොපින් එකට යනව කියන්නේ :baffled::baffled:

    mata nam edum pissuwa tiyenne edum thama balannae.oyala ithin kello balanna ne yanne :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද දාන්නදෝ.......
    හෙට දාන්නදෝ.....
    නොදාම ඉන්නදෝ........
    මං කුමක් කරම්දෝ............
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    mata nam edum pissuwa tiyenne edum thama balannae.oyala ithin kello balanna ne yanne :P
    පුහ්. එනවනේ බලන්න ඒකට රූප සුන්දරීලා. මං කියන්නෑ ඒ හරිය :lol: හර්ෂ වගේ කෑල්ලක් දෙකක් ආවොත් තමා :rolleyes::rolleyes: ඔයා වගේ අයට තමා මම අර ඇඳුම් තෝරන එක ගැන කතාවේ කියලා තිබ්බේ :P :P:rofl::rofl:
    අද දාන්නදෝ.......
    හෙට දාන්නදෝ.....
    නොදාම ඉන්නදෝ........
    මං කුමක් කරම්දෝ............
    දාපන් ඩෝ. කුප්ප කතා දෙක තුනක් ඇහෙයි. ඒත් සැලෙන්න එපා. :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුහ්. එනවනේ බලන්න ඒකට රූප සුන්දරීලා. මං කියන්නෑ ඒ හරිය :lol: හර්ෂ වගේ කෑල්ලක් දෙකක් ආවොත් තමා :rolleyes::rolleyes: ඔයා වගේ අයට තමා මම අර ඇඳුම් තෝරන එක ගැන කතාවේ කියලා තිබ්බේ :P :P:rofl::rofl:

    දාපන් ඩෝ. කුප්ප කතා දෙක තුනක් ඇහෙයි. ඒත් සැලෙන්න එපා. :yes::yes:
    :baffled::baffled: ඒ කථාත් හැහෙනවද ?
    :sorry:
     
    Status
    Not open for further replies.