නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    11 කොටසින් හමුවෙමු !
    කතාව යන විදිහ ලස්සනයි ... : )
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈ යකෝ :angry:
    හෙන පොඩ්ඩයි මේ පාර දාලා තියෙන්නෙ :angry::angry::angry:
    මෙතන වචන 1000ක් වත් නෑ :angry::oo:

    තෝව හොයං එනවා දැනගං... ඉතුරු ටිකත් ඕනෙ...

    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    ඇයි ‍මගෙ නෙතලි ඇඩුවෙ කියලා වත් කියපං ? :sorry:
    2.gif
    oya ithin uba kiyawapu hati thama :lol: thutho

    furygeth waradda , kalinuth ohomai uta thaman kiyanne ka ganada kiyala amataka wenawa liyanna
    uge mano pare inne shehara witara nisa nama kiyanna one na kiyala u hitanne eth apita mol :lol:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ado mama meka kiyawaddi mokakda bole gas scene 1k beluwa :lol: thoge kathawe parts daddi kalin eka amathakai :fown: eka scroll kala peya 2k withara :(
    ikmanta dapan. mano gahapan :P neththan thoge VGA ekai PSU ekai ape saapa wedila kela wei :) :cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ado mama meka kiyawaddi mokakda bole gas scene 1k beluwa :lol: thoge kathawe parts daddi kalin eka amathakai :fown: eka scroll kala peya 2k withara :(
    ikmanta dapan. mano gahapan :P neththan thoge VGA ekai PSU ekai ape saapa wedila kela wei :) :cool:
    ai hut 1st page eke athi 9th part eka one unama ethanin palapan
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ඈ යකෝ :angry:
    හෙන පොඩ්ඩයි මේ පාර දාලා තියෙන්නෙ :angry::angry::angry:
    මෙතන වචන 1000ක් වත් නෑ :angry::oo:

    තෝව හොයං එනවා දැනගං... ඉතුරු ටිකත් ඕනෙ...
    ඇයි ‍මගෙ නෙතලි ඇඩුවෙ කියලා වත් කියපං ? :sorry:
    2.gif
    යකෝ පොඩ්ඩයි නෙමෙයි. වෙනදා දාන ගාණම තමා. ආයේ කියවපන්. එතකොට තේරෙයි :P
    dinukata hondatama ridila :lol:
    linde
    :oo::oo:
    11 ko :frown:
    naduwa heta
    945020_531795646881838_2046064978_n_zps8505f64f.jpg
    oya ithin uba kiyawapu hati thama :lol: thutho

    furygeth waradda , kalinuth ohomai uta thaman kiyanne ka ganada kiyala amataka wenawa liyanna
    uge mano pare inne shehara witara nisa nama kiyanna one na kiyala u hitanne eth apita mol :lol:
    පළ යන්න. මම ගාණට කියලා තියෙනවා. කවුද අඬන්නේ කවුද ආවේ. තොපි හදිස්සියට කියවන්න එපා බොලව්:angry::angry: හෙමීට කියවපන්. එතකොටයි හැම මඟුලම ඔලුවට එන්නේ :rofl::rofl:
    ado mama meka kiyawaddi mokakda bole gas scene 1k beluwa :lol: thoge kathawe parts daddi kalin eka amathakai :fown: eka scroll kala peya 2k withara :(
    ikmanta dapan. mano gahapan :P neththan thoge VGA ekai PSU ekai ape saapa wedila kela wei :) :cool:
    ලොල්. යකෝ පැය ගණන් ස්ක්රෝල් කරන්න ඕනේ නෑ බං. පලවෙනි පෝස්ට් එක යටින් ඔක්කොම ඒවගේ ලින්ක්ස් දාලා තියෙන්නේ :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    oya ithin uba kiyawapu hati thama :lol: thutho

    furygeth waradda , kalinuth ohomai uta thaman kiyanne ka ganada kiyala amataka wenawa liyanna
    uge mano pare inne shehara witara nisa nama kiyanna one na kiyala u hitanne eth apita mol :lol:
    :yes::sorry: මේ යකා හැම තැනම ඇය ඇය ඇය කියලා දාන්නෙ... සිරාවටම දැන් නං මටත් හිතෙනවා මූ මේ කියන්නෙ ගොතපු කථාවක් නෙවෙයි... මේ මේ දේවල් මේ වගේ වෙනවා නං හොදයි කියලා මූ හිතං ඉන්න සීන් එකක් :yes::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    :yes::sorry: මේ යකා හැම තැනම ඇය ඇය ඇය කියලා දාන්නෙ... සිරාවටම දැන් නං මටත් හිතෙනවා මූ මේ කියන්නෙ ගොතපු කථාවක් නෙවෙයි... මේ මේ දේවල් මේ වගේ වෙනවා නං හොදයි කියලා මූ හිතං ඉන්න සීන් එකක් :yes::rofl:

    මම ඇය ඇය දාන්න කලින් හැමතිස්සෙම ඒ කෙනාව හඳුන්වලා දෙනවා. ෂෙහාරා ගැන කතා කරලා නෙතලිට මම ඇය කියලා නෑනේ කිසිම තැනක :rofl::rofl: ලොල් ඕයි. යකෝ හැම තිස්සෙම නම දාන්න ගියාම චොර හට්ටියක් වෙනවානේ:baffled::baffled: අනික් ලොල් සීන් එක තමා මේ මේ විදියට වෙනවා කියලා හිතන් ඉන්නත් යකෝ මමවත් දන්නේ නෑ කතාවේ මොනවා වෙයිද කියලා :yes::yes: උඹලා ඒ අස්සේ මඟුලක් කියනවා. :angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :yes::sorry: මේ යකා හැම තැනම ඇය ඇය ඇය කියලා දාන්නෙ... සිරාවටම දැන් නං මටත් හිතෙනවා මූ මේ කියන්නෙ ගොතපු කථාවක් නෙවෙයි... මේ මේ දේවල් මේ වගේ වෙනවා නං හොදයි කියලා මූ හිතං ඉන්න සීන් එකක් :yes::rofl:
    muge mano pare apith inna one mu hithana ewa therun ganna :lol::lol:
    kalin thanakath oka thibba shehara ekka bima bonakotada koheda
    mama ewele kiwwe na dan nam muta oka therun karala denna one lol
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මම ඇය ඇය දාන්න කලින් හැමතිස්සෙම ඒ කෙනාව හඳුන්වලා දෙනවා. ෂෙහාරා ගැන කතා කරලා නෙතලිට මම ඇය කියලා නෑනේ කිසිම තැනක :rofl::rofl: ලොල් ඕයි. යකෝ හැම තිස්සෙම නම දාන්න ගියාම චොර හට්ටියක් වෙනවානේ:baffled::baffled: අනික් ලොල් සීන් එක තමා මේ මේ විදියට වෙනවා කියලා හිතන් ඉන්නත් යකෝ මමවත් දන්නේ නෑ කතාවේ මොනවා වෙයිද කියලා :yes::yes: උඹලා ඒ අස්සේ මඟුලක් කියනවා. :angry::angry:
    yako charitha hadunwala diyan
    aya aya lu mokekda danna
    hawasa party eka wenasa seen ekak
    gedarin eliyata bahinakota aya aya gawata ita passe wena eka eka ewa liyala ayeth ekawarata aya kiwwama e shehara wenna :P kiyawana eka tak gala nomaga yanawa
    eka nisa thawa hadunwala dipan :P
     
    Status
    Not open for further replies.