මටත් ඕක හිතුනා
furya කථාවේ pacing එක හොඳයි මචන්.
මේක නවකතාවක් හින්දා මේ යන speed එක හරි.
එකම වැඩේ දවසකට දාන ප්රමාණය අඩුයි. උඹට තව අවුරැද්දක්වත් මේක අදින්න වෙයි.![]()

මොකක්ද බං මේ රිපීට් කතාවා 


අඩෝ උඹ ලියන එකෙක් හැටියට නම් මෙහෙම කිව්ව එක ගැන ටිකක් හිතන්න වෙනවා. මචං ඕනම කතාවක් ප්ලොට් එකක් කියලා දෙයක් තියෙනවා. ඒ ප්ලොට් එක කොහොමත් කලින් ලියනවා. නමුත් ඒ ප්ලොට් එකේ කී(key) සීන්ස් කම්බයින් කරන ඒවා තමා හොයා ගන්න අමාරු. මොකද මම කලිනුත් කිව්වා මේකේ ෆ්ලෑශ්බෑක් සීන් අරවා මේවා ගොඩයි. ඇන්ඩ් ගොඩක් සීන් අයින් කරා උඹලා කෑ ගහන නිසාත්. බට් එහෙම අයින් කරන්න බැරි සීන්ස් තියෙනවා. ඒවා ඒකාකාර වුනා හෝ නොවුනා දාන්නම වෙනවා. මොකද කතාවේ හරය කියන එක ගොඩ නැගෙන මම කිව්ව කී සීන්ස් බොහෝ විට ඒවා වන නිසා. ඇත්තටම කියනවා නම් මම ඒ සිද්ධි ටික ඇරුණම අනික් සිද්ධි පිලිබද ලියන මොහොත වෙනකන් නොදනිමි. දැන් උඹ කිව්වේ හැමදාම කන්න යන එක ගැන අවුලක්. මචං ඉතින් දෙයක් ගොඩ නැගෙන්නේ ඒකෙන් නම් ඒ දේ උලුප්පලා පෙන්වීම මිස අහක යන සිද්දියක් යොදන එක මනාද?? සිතීමට ඔබට බාරයි
මූට රිදුනම මූ නවකතා දෙක තුනකට හරියන්න comment ගහනවා 

මම කියුවේමූට රිදුනම මූ නවකතා දෙක තුනකට හරියන්න comment ගහනවා
![]()

අඩෝ සිරාවටම මම කුස ජාතකේ කියවලා නෑමොකක්ද බං මේ රිපීට් කතාවා
![]()


රජ කුමාරයා තමන්ගේ හිත ගිය කුමාරිකාවගේ ගෙදරට යනව බැල මෙහෙවර කරන්න.
එහෙම ගිය කුමාරයා තමන් කරපු මෙහෙවර වෙනුවෙන් පඩි ගන්නේ නැ. ඒවෙනුවට කුමාරිකාව ඉල්ලගෙන යනවා.
උඹ බය වෙන්න එපා. මේක රිපිට් එකක් වෙන්නේ නැ. දිනුකට අහම්බෙන්නේ job එක set වුනේ.![]()

කවුදැයි බං දන්නේ 

uba gihin thiyenawa wage neda kath ekka hari



ube kathawe kiyapu place eka nam sirawatama nidahas...uba gihin thiyenawa wage neda kath ekka hari
ube birthday eka dawaseda giye?![]()
![]()

මොනවා නැතත් පට්ට ප්ලේස් එක
sirawatama... math gihin thiyenawa.. eth kellek ekka yanna be bn ethanata... reta awulak nathuwa athiඅඩෝ ගිහින් නම් තියෙනවා., බට් නොට් විත් සම්වන්මොනවා නැතත් පට්ට ප්ලේස් එක
sirawatama... math gihin thiyenawa.. eth kellek ekka yanna be bn ethanata... reta awulak nathuwa athi![]()
![]()
![]()
ආතල් එකේ ගිහින් නිස්කලංකව ඉඳලා එන්න පුලුවන්
marry karapu dawasaka thama reta yanna wenneරෑට පලයන්. කවුරුත් නෑ වැඩියආතල් එකේ ගිහින් නිස්කලංකව ඉඳලා එන්න පුලුවන්



marry karapu dawasaka thama reta yanna wenne![]()

ඒක ඉතින් උඹේ හැකියාව තමා
කෙල්ලෙක්ව රෑට ගෙදරින් ගන්න එක නම් ලේසි නෑ පුතෝ. බට් ඔය වගේ රවුමක් ගහන්න නම් අවුලක් නෑ නරක දේකට නෙමෙයිනේ
uba magulak katha karanawa...ඒක ඉතින් උඹේ හැකියාව තමා
කෙල්ලෙක්ව රෑට ගෙදරින් ගන්න එක නම් ලේසි නෑ පුතෝ. බට් ඔය වගේ රවුමක් ගහන්න නම් අවුලක් නෑ නරක දේකට නෙමෙයිනේ


dawaltawath eliyata ganna widina duka danne mama ne 


අනේ .... මට අපි දෙන්නගේ අතීතය සිහි වුණා ....රෑට පලයන්. කවුරුත් නෑ වැඩියආතල් එකේ ගිහින් නිස්කලංකව ඉඳලා එන්න පුලුවන්



uba magulak katha karanawa...dawaltawath eliyata ganna widina duka danne mama ne
![]()

දුක තමා රංජනී 
අනේ .... මට අපි දෙන්නගේ අතීතය සිහි වුණා ....
අපි ඉතින් තවමත් යන එන තැන්නේ නේ ????![]()

මට දැන් උන් හිටි තැනුත් අහිමි වෙලා ඉන්න නිසා යන එන තැන් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ





