නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan

ඒ මොකද ඒ ??? අනේ මේ .... අපේ අම්ම හිටියට කමක් නෑ
රස්තියාදුවේ නොයා ගෙදර එන්න :dull::dull::dull:
පුදුම බයක්නේ දෙයියනේ මේක :baffled::baffled::baffled:

Furiya nandammata bayai wage :lol:
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
Furiya nandammata bayai wage :lol:
අනේ ඔව් sis ... පව් මොනවා වුනත් අහිංසකය .... :(:(:(
මේ දැනුත් ඇඳ යට රිංගන් ඉන්නේ....
අම්ම එන්න තව කල් තියෙනවා කිව්වට අහන්නෙම නෑ නේ :(:(
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අනේ ඔව් sis ... පව් මොනවා වුනත් අහිංසකය .... :(:(:(
    මේ දැනුත් ඇඳ යට රිංගන් ඉන්නේ....
    අම්ම එන්න තව කල් තියෙනවා කිව්වට අහන්නෙම නෑ නේ :(:(
    lol lol
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අනේ ඔව් sis ... පව් මොනවා වුනත් අහිංසකය .... :(:(:(
    මේ දැනුත් ඇඳ යට රිංගන් ඉන්නේ....
    අම්ම එන්න තව කල් තියෙනවා කිව්වට අහන්නෙම නෑ නේ :(:(

    Ehenam enda yata raajadaaniya wewi :lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Ehenam enda yata raajadaaniya wewi :lol:
    අපෝ මට බෑ ඇඳ අස්සේ රිංගන්න ....
    මෙහෙම වෙයි කියල දන්න නිසා තමයි මුලින්ම කිව්වේ ඇඳ යට මකුළුදැල් ටික කඩල දාන්න කියල ..
    කෝ ඇහුවේ නෑ නේ ..
    දැන් ඉන්නවා මකුළුවා වගේ දැල් ටිකත් ඇඟ පුරා ඔතාගෙන :baffled::baffled::baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අපෝ මට බෑ ඇඳ අස්සේ රිංගන්න ....
    මෙහෙම වෙයි කියල දන්න නිසා තමයි මුලින්ම කිව්වේ ඇඳ යට මකුළුදැල් ටික කඩල දාන්න කියල ..
    කෝ ඇහුවේ නෑ නේ ..
    දැන් ඉන්නවා මකුළුවා වගේ දැල් ටිකත් ඇඟ පුරා ඔතාගෙන :baffled::baffled::baffled:
    lol kata thama kata
    oya kata ariyama furyta danenawa athi api asarana wela buduhamuduruwane kiyala :P
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අපෝ මට බෑ ඇඳ අස්සේ රිංගන්න ....
    මෙහෙම වෙයි කියල දන්න නිසා තමයි මුලින්ම කිව්වේ ඇඳ යට මකුළුදැල් ටික කඩල දාන්න කියල ..
    කෝ ඇහුවේ නෑ නේ ..
    දැන් ඉන්නවා මකුළුවා වගේ දැල් ටිකත් ඇඟ පුරා ඔතාගෙන :baffled::baffled::baffled:

    Ha ha hinawela marenawa :lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    lol kata thama kata
    oya kata ariyama furyta danenawa athi api asarana wela buduhamuduruwane kiyala :P

    Ha ha hinawela marenawa :lol::lol:

    ඉතින් ඇත්තනේ කිව්වේ .... මෙයා දැන් කොච්චර කිව්වත් එලියට එන් නෑ ...
    full try එකක් දෙන්නේ බත් ටික කවා ගන්න ....
    කට ඇරන් ඉඳ යට ඉන්න විදිහ දැක්කම දුකේ බෑ :(:(:(
    මම යනවා film එකක් බලන්න .. :dull::dull::dull:
     
    Status
    Not open for further replies.