නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,994
    113
    -In Darkness-
    ekathamai :rofl: furyta echchara deyak wath bane...

    මට බෑ?? අහලා බලන්න මොනවද බැරි කියලා:dull::dull: අපි ඉතින් පෙන්න පෙන්න ඉන්නේ නෑනේ. කෙලින්ම සර්ප්‍රයිසස් තමා. එකෙන්ම ඇඬෙන්නම දෙනවා :rofl::P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,994
    113
    -In Darkness-
    :rofl::rofl: fury mekata nam aniwa paninawa :rofl:

    කොහෙ පනින්නද. අපි ඇඳයට පොඩි කොක්කක් දාන් හිටියේ දැන් ටිකකට කලිනුත් :lol::lol: අමාරුවෙන් ගොඩ ආවේ දෙන්නම් :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මට බෑ?? අහලා බලන්න මොනවද බැරි කියලා:dull::dull: අපි ඉතින් පෙන්න පෙන්න ඉන්නේ නෑනේ. කෙලින්ම සර්ප්‍රයිසස් තමා. එකෙන්ම ඇඬෙන්නම දෙනවා :rofl::P
    :P lag wewi andenawa athi ehenam :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,994
    113
    -In Darkness-
    :P lag wewi andenawa athi ehenam :P

    සහෝ ලැග් වෙන්නේ දිනුකනේ :(:( අනික කොහොමත් සර්වර් එක ලඟ ඉද්දි මොන ලැග්ද?? නිකන් ෆ්ලෝ එක පිස්සු හැදෙන් ස්මූත් ගතියකින් තියෙන්නේ :rofl::rofl: පොඩ්ඩක්වත් ලැග් නෑ. හෙඩ් ශොට් එහෙම එකෙන් තිබ්බැකි :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,994
    113
    -In Darkness-
    muge mano paren thama ahanna one :rofl:

    ඒකෙන් ඇහුවොත් නම් පිස්සු හැදෙන කතා ටිකක් කියයි. සෝ වෝර්නින් එකක් ඔන්න දුන්න කලින්ම. මානසිකව වැටුනා කියලා කංකෙඳිරි බෑ ඕං :rofl::P
     
    Status
    Not open for further replies.