නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මට බෑ?? අහලා බලන්න මොනවද බැරි කියලා:dull::dull: අපි ඉතින් පෙන්න පෙන්න ඉන්නේ නෑනේ. කෙලින්ම සර්ප්‍රයිසස් තමා. එකෙන්ම ඇඬෙන්නම දෙනවා :rofl::P

ඉරිසියාව ඉරිසියාව .... අපි දෙන්න සතුටින් ඉන්නවට කැමති නෑ මෙයාල :dull::dull::dull:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
කොහෙ පනින්නද. අපි ඇඳයට පොඩි කොක්කක් දාන් හිටියේ දැන් ටිකකට කලිනුත් :lol::lol: අමාරුවෙන් ගොඩ ආවේ දෙන්නම් :P

අපෝ ඕව ප්‍රසිද්දියේ කියන්න එපා අනේ ... මට ලැජ්ජයි වගේ :sorry::sorry::sorry::sorry:
 

Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    පොඩි අයට ඔහොම කතා කරන්න එපා :dull::dull::dull:
    එයාලට දුක හිතෙනවා :baffled::baffled:
    ඒකනේ පොඩි කාලේ ලොකු සපත්තු දාගෙන ඇවිදින්නේ :lol::lol::lol:
    oyala wayasata giya kiyala api wage podi lamainta ohoma katha karanna epa :angry::angry::angry:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,995
    113
    -In Darkness-
    kathawa danawada ada wathe

    මචං හෙට එක්සෑම් එකක් තියෙනවා. ඉතින් ඊයෙයි අදයි හෙටයි දාන්න වෙන්නේ නෑ. 29 වෙනිදා 29 වෙනි කොටස දාන්නම් ;)
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මචං හෙට එක්සෑම් එකක් තියෙනවා. ඉතින් ඊයෙයි අදයි හෙටයි දාන්න වෙන්නේ නෑ. 29 වෙනිදා 29 වෙනි කොටස දාන්නම් ;)
    29 mata school
    mama yanawa me kuura loken :(
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,995
    113
    -In Darkness-
    29 mata school
    mama yanawa me kuura loken :(

    :(:( කූර ලෝකේ එක්ක බෑ

    mokada handicapda? eka ahak loku wela thiyenne? :D

    අනේ මංදා ඉතින් කැප් දැම්මා හෝ නොදැම්මා හැන්ඩි ද නැද්ද කියලා කවුරුත් කියලා නෑ :P:P
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :(:( කූර ලෝකේ එක්ක බෑ



    අනේ මංදා ඉතින් කැප් දැම්මා හෝ නොදැම්මා හැන්ඩි ද නැද්ද කියලා කවුරුත් කියලා නෑ :P:P
    :frown: enna epa mata eda karanna
     
    Status
    Not open for further replies.