නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    mu methana bailla gahanwa:rofl::rofl: kathawa danna kiwama wela nalu anne manda:angry::angry::angry: dapan kooo ikmanta :sorry::sorry::sorry:

    හෙට එක්සෑම් එකක් යකොව්:angry::angry: මම මේ යනින් එනින් ගමන් මේවට රිප්ලයි කරන්නේ. අනිද්දා තමා බං ඊලඟ කොටස දාන්න වෙන්නේ:sorry::sorry:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    හෙට එක්සෑම් එකක් යකොව්:angry::angry: මම මේ යනින් එනින් ගමන් මේවට රිප්ලයි කරන්නේ. අනිද්දා තමා බං ඊලඟ කොටස දාන්න වෙන්නේ:sorry::sorry:
    යනින් එනින් ගමන් කතාව ලියන්න බෑරිද දන්නෙ නෑ නේද? :rofl::rofl::rofl:

    (මේක දෑකලා ජාතිය අමතන්න ලෑස්ති වෙන්න එපා :rolleyes::rolleyes: )
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    යනින් එනින් ගමන් කතාව ලියන්න බෑරිද දන්නෙ නෑ නේද? :rofl::rofl::rofl:

    (මේක දෑකලා ජාතිය අමතන්න ලෑස්ති වෙන්න එපා :rolleyes::rolleyes: )

    යනින් එනින් ගමන් ලිව්වැකි හැබැයි වෙන කතාවක් නම් :angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    මොන වගේ එකක්ද? ;););)

    නිවර්තන වැසි වනාන්තර වල තියෙන ගෘහස්ථ ශාක අනුසාරයෙන් අඟහරු වල චුම්භකත්වය පෘථිවියේ තියෙන අධි පීඩන උඳුනක් රත් කරන විට වෙනස් වීම වගේ කතාවක් :baffled::baffled:

    :frown::frown:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    නිවර්තන වැසි වනාන්තර වල තියෙන ගෘහස්ථ ශාක අනුසාරයෙන් අඟහරු වල චුම්භකත්වය පෘථිවියේ තියෙන අධි පීඩන උඳුනක් රත් කරන විට වෙනස් වීම වගේ කතාවක් :baffled::baffled:
    ඒ කතාවෙත් කිසි ගැලපීමක් නෑ වගේ නේද? :P:P:rofl:
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නිවර්තන වැසි වනාන්තර වල තියෙන ගෘහස්ථ ශාක අනුසාරයෙන් අඟහරු වල චුම්භකත්වය පෘථිවියේ තියෙන අධි පීඩන උඳුනක් රත් කරන විට වෙනස් වීම වගේ කතාවක් :baffled::baffled:
    :confused::confused::confused::confused::confused:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයාට මේවා තේරෙන් නෑ අනේ. ඔයා ඉතින් මිනිස්සු කප කපනේ ඉන්නේ :baffled::baffled:
    ඒක තමයි .... මට මේක කියෙව්වට පස්සේ හිතුන ඔයාගේ ඔලුව කපල බලන්න ,මොලේ තැලිලද කියල :eek::eek::eek:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    29, 30 oneeee ada balanna ... tikak wedipura dannakoo macho ... ;)

    මචං හෙට එක්සෑම් එකක් තියෙනවා. ඒ නිසා ලිව්වේ නෑ. අනිද්දා තමා දාන එකක් දාන්න වෙන්නේ :sorry::sorry:

    ඒක තමයි .... මට මේක කියෙව්වට පස්සේ හිතුන ඔයාගේ ඔලුව කපල බලන්න ,මොලේ තැලිලද කියල :eek::eek::eek:

    ඔව්. මාව මරාගන්න තියෙනවා නම් වෙන මුකුත් ඕනේ නෑ නේ :(:(

    හොදට බලපන් මන් කිව්වෙ ඒ කතාවෙත් කියලා :P:P:P:rofl:
    :angry::angry:
    ko next epi eka :dull: danna kiwwe ikmanata...:angry:
    හරි මෙයා. අනිද්දා ශුවර් එකටම දානවා. එක්සෑම් එකක් නිසයි කල් ගත්තේ :baffled::baffled:
    puh meyatath dan thala yanwane :eek:
    ඇයි අවුල්ද?
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    අදට අන්තර්ජාලයේ සැරිසැරුවා ඇති වගේ... එහෙනම් හෙට හොදට exam එක කරපන්. බෙස්ට් ඔෆ් ලක්!
    11.gif
    11.gif
    ගෙදර ආව ගමන් කතාව ලියපන්.. ;);)
     
    Status
    Not open for further replies.