ethakota ithin dinuka shape eke wena athak balaganikathawa nagala yai ethakota
used dewal epa kiyala 

uta 28 nisa oyage saba wayasa heli unaai ouya hina wenne![]()

"

le furyge skype status
"Dreams....... why you do this to me"
muge mano para uthsanna wela![]()
නිදි නැති නෙත්

නිදි නැති නෙතින් ත්‍රෙඩ් එක දැන් අප් ..........වෙන්නේ..
වැඩ නවතමින් අපි සැම මෙහි දිව ...............එන්නේ.....
ෆියුරියා අළුත් කොටසක් නෑ තව ................දුන්නේ....
ඕකගෙ මනෝ පාරට ලිද ........................හිමිවෙන්නේ..........
නෙතලියි ශෙහාරයි වෙයි අක්කයි ...........නංගියි.....
දෙන්නම ලස්සනයි කට නං ටිකක් ..........වැඩියි......
එනමුත් දෙන්නටම ආදරෙ ...................කරනවමයි......
ලැග් දිනුකගේ සැගවුනු අරමුණ .............ඒකයි..........
පුශ්පා ගෙදර මොනවා ඉව්වත් ..............ඔන්න.....
කඩයක් ලගදි ඉස්පෙගටිය ඇත ..............කන්න.....
රේණු හැපෙන අඹ එහෙමත් ඇත ..............බොන්න....
හැම කොටසෙදිම නොවරදවා ලැබ .............ගන්න......
අක්කා අරං නංගිව පස්සේ ...................ගන්නේ........
නංගිගෙ ආදරේ නෑ ගණනට ................ගන්නේ........
මාමන්ඩිගෙත් ෆුල් සප් එක .................ලබමින්නේ.....
අම්මත් ඩියුටි ෆ්‍රී වාගෙයි .....................හම්බෙන්නේ.......
ඇතුගල් පුරේ සුර සැප නිති ...................විදිමින්නේ.......
දුවලම දෙකක් සිටිනා පවුලක් ................ඉන්නේ.......
ලැග් දිනුකයත් නිතරම එහි ..................කැරකෙන්නේ...
ප්‍රාඩෝ එකක් එලවන්නයි දත ................කන්නේ.........
කොච්චර කිව්වමුත් සිතුමක් පමණි ..................කියා.......
කියවන විටදි අපෙ අදහස ඉවත .....................ගියා.......
ෆියුරිගෙ ලයිෆ් ඉස්ටෝරිය මෙහෙම .................ලියා......
නිදි නැති නෙතක සගවනවා නේද................... ඔයා......

පට්ට පට පට... 