නිදි_පෙත්තක්

හිස් හොරි නෑ
හොඳට ඇස් පේන එකෙක්ට ඔළුවේ කොණ්ඩේ දැබෑ කරල බලන්න කියපං, පාප්ප ගාල වගේ ඇති. නිතර නානවා නම් ඉස් හොරි තියෙනව කියලා දැනෙන්නෙ නෑ
කොන්ඩෙ නම් එහෙන් මෙහෙන් හෑලෙනවාද කොහෙද, ඒත් දරුනු නෑ.
තව ඉස්සරහට දරුණු වෙයි
බඩ ජොල් නෑ ඒත් ටිකක් බඩ එනවා ඕල්ඩ් ඈරෑක් වලට, වයිට් රම් වලට, පෝක් කොත්තු වලට පින් සිද්ද වෙන්න.
උඹ ඔය කන බොන ඒවා හිංදා තමා ඕක හදාගෙන තියෙන්නෙ. පෝක් හා ඇල්කොහොල් විශේෂයි.
බඩේ කිසිම ගින්නක් නෑ.
ඔව් ගින්නක් දැනෙන්නේ නෑනේ පෙවෙන දේවල් වලට. නමුත් ගින්න බඩේ තියෙනවා. එන්න එන්න නගිනවා.
රෙන්න ගියාම ඉතින් අනිත් උන්ට දෑනන සනීපෙම තමයි මටත් දෑනෙන්නේ.
රීලා ඉවර වුණාම හිතට ඇඟට සැහැල්ලුවක්, සනීපයක් දැනෙනවා ඇඟට ගටක් එනවා නිරෝගී බඩක් බඩවැල් තියෙනව නම්.

උඹ සතියට කීපාරක් ස්ව්‍යං වින්දනය කරනවද ?