Anura Kumara![]()

කාල් මාක්ස් කියල තියෙන්නෙ ඕව විස්වාස කරන්න එපා කියල
අනුර ඕව පස්සෙ යන්නෑ

E wunata unta puluwanda rata hadanna? Rata hadanna nam Sajith hamu hari Gota hamu hari ennama one bili pooja thiyala.![]()



එහෙම කියන්න එපා යාලුවේ
jvp එකට පින් සිද්ද වෙන්න තමා ඒ කාලෙ හිටපු අය බස් රථ අලුත් වැඩියා කරන්න, ට්‍රාන්ස්ෆෝමර් අලුත් වැඩියා කරන්න ඉගෙන ගත්තෙ
එයාල නැත්තං ස්වභාවිකව කැඩෙනකං බලං ඉන්න වෙන්නෙ එහෙනං අද අපිට ලයිට් වයර් එකක් කැඩුනත් හදන්න අය ඉන්දියාවෙන් ගෙන්නන්න වෙනව
jvp එක වැඩ කලේ සියවස් ගානක් අනාගතේ දැකල
ltte එක බේරගන්න ගහපු ගේම් වුනත් අපිට තාම තේරෙන්නෑ තව අවුරුදු 300ක් විතර ගියාට පස්සෙයි තේරෙන්නෙ![]()
බත් මුට්ටි ඉස්සුවෙ නෑ යකෝ බොරු කියන්න එපා![]()
ලණු කාලා මැරුම් කෑව 60,000?
ලණු නෙමේ බං විප්ලවය
විප්ලවයෙන් තොර දිනාගැනීමක් නෑ
උඹල වුනත් අද භුක්ති විඳින ගොඩක් දේවල් දිනාගත්තෙ ඒ මිනිස්සු ජීවිත පූජා කරල කරපු විප්ලවේට පින් සිද්ද වෙන්න උඹලට ඒවයෙ අගයක් නැති වුනාට
හාමුටත් පින් දීපන් එහෙනම් මල් පහන් තියලා..