ඔව් මට හම්බුනා සැරයක්. ආච්චි කෙනෙක් ඇවිත් දීලා ගියා මල්ලක්ම මැණික්.Nidan hambuna Aya innawada?
Ane ehama nam wennepa. Owa gannekath hithana tharam lesi Naha samaharu aurudu ganan katu kaala ganne gaththu Sabin kotu wenawa. Ganna Eun yahathin inna kiyala prarthana karapanවේස අල කාරයො. ඕකුන් වයසට ගිහිල්ල පනුවො ගහල මැරෙන්නෙ
Bumpමන් දන්නා පොරක් ඉන්නවා පොරගේ තාත්තා නිධන් සීන් එක කරන්නේ පුතාට කාර් සේල් දෙකක් තියනවා
කාර් සේල් එකේ ප්‍රධාන අරමුණ Money laundering
මගේ පුද්ගලික මතය නම් අනුන්ගේ වස්තුව ගැනීමට යාමෙන් අනවශ්‍ය කරදර එන්න පුළුවන් කියන එක
මොකද ඒ වස්තුව සදහා කිසිම අයිතියක් නැත්තන් කොහොම කලත් ඒවා ගන්න පුළුවන් වෙන්නේ නෑ
මගේ යාලුවෙක් ටික කාලෙකට කලින් Metal detector 3 D scanners ඕකෙන් බඩු තියන තැන හොයාගෙන අඩි 6 දිග ගල් පෙට්ටියක් උඩට ගන්න ඔන්න මෙන්න තියෙද්දී කෙල උනා පස්සේ වැඩි විස්තරයක් දාන්නම්
E bn oya tika mt denokooView attachment 143467
ලකුනු තියෙනවා නම් එවන්න එකතු කරනවා,
බහිරවයා බැදලා හිරකරගන්න ඕන නම් ,.....
View attachment 143473
ගල් දිය කරන හැටි
View attachment 143474
Mewa gana liyna baridaලියන්න හිතෙන්නෙ නෑ බං ගෝතයෝ සයිට් බර ගානක මේකම දාලා
Oya kandu peraluna widiyata ekko hangila thibunu ewa eliyata awilla thiyennath puluwan.මේ පාර නිදන් තියන තැන් ගොඩක් වැහිලා යන්න ඇති.
ඔව් හැබැයි බන්. එත් මඩේ ගිහිල්ල හොයන්න වෙන්නේ නැ..Oya kandu peraluna widiyata ekko hangila thibunu ewa eliyata awilla thiyennath puluwan.
Oya kandu peraluna widiyata ekko hangila thibunu ewa eliyata awilla thiyennath puluwan.