*** නිධන් වස්තු සොයා *** දෙවන කොටස..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වේස අල කාරයො. ඕකුන් වයසට ගිහිල්ල පනුවො ගහල මැරෙන්නෙ
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    වේස අල කාරයො. ඕකුන් වයසට ගිහිල්ල පනුවො ගහල මැරෙන්නෙ
    Ane ehama nam wennepa. Owa gannekath hithana tharam lesi Naha samaharu aurudu ganan katu kaala ganne gaththu Sabin kotu wenawa. Ganna Eun yahathin inna kiyala prarthana karapan
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,185
    8,184
    113
    M-Town
    මන් දන්නා පොරක් ඉන්නවා පොරගේ තාත්තා නිධන් සීන් එක කරන්නේ පුතාට කාර් සේල් දෙකක් තියනවා
    කාර් සේල් එකේ ප්‍රධාන අරමුණ Money laundering

    මගේ පුද්ගලික මතය නම් අනුන්ගේ වස්තුව ගැනීමට යාමෙන් අනවශ්‍ය කරදර එන්න පුළුවන් කියන එක
    මොකද ඒ වස්තුව සදහා කිසිම අයිතියක් නැත්තන් කොහොම කලත් ඒවා ගන්න පුළුවන් වෙන්නේ නෑ
    මගේ යාලුවෙක් ටික කාලෙකට කලින් Metal detector 3 D scanners ඕකෙන් බඩු තියන තැන හොයාගෙන අඩි 6 දිග ගල් පෙට්ටියක් උඩට ගන්න ඔන්න මෙන්න තියෙද්දී කෙල උනා පස්සේ වැඩි විස්තරයක් දාන්නම්
    Bump
     

    27ROX

    Junior member
  • Oct 26, 2008
    49
    98
    18
    අර අවුරා ලංකා එකේ ඩයල් එකත් ඕය සෙල්ලමම නේද කරනව කියන්නෙ.?
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    Oya kandu peraluna widiyata ekko hangila thibunu ewa eliyata awilla thiyennath puluwan.

    රාවණාගෙ ගුහාව ඇරිලද දන්නෑ
    ඩයල් එක මරණාසන්න කෝමා එකක ඉන්නවලුනෙ කොහෙද
    අර බ්‍රිතාන්‍යයෙ ආතර් රජ්ජුරුවො වගේ