*** නිධන් වස්තු සොයා *** දෙවන කොටස..

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    maxresdefault (1).jpg
    maxresdefault.jpg
    images (4).jpg
     
    • Like
    Reactions: manjula_nadeeka

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    වාසනාව අතලග තිබුනත් ගන්න බැරි අය කොච්චර ඉන්නවද

    දැන් මේ යන විධියට නිධානයක්වත් ගොඩ නොදා ගොඩ ඒමක් නැහැ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,472
    1
    32,175
    113
    - උඩරට -
    මන් දන්නා පොරක් ඉන්නවා පොරගේ තාත්තා නිධන් සීන් එක කරන්නේ පුතාට කාර් සේල් දෙකක් තියනවා
    කාර් සේල් එකේ ප්‍රධාන අරමුණ Money laundering

    මගේ පුද්ගලික මතය නම් අනුන්ගේ වස්තුව ගැනීමට යාමෙන් අනවශ්‍ය කරදර එන්න පුළුවන් කියන එක
    මොකද ඒ වස්තුව සදහා කිසිම අයිතියක් නැත්තන් කොහොම කලත් ඒවා ගන්න පුළුවන් වෙන්නේ නෑ
    මගේ යාලුවෙක් ටික කාලෙකට කලින් Metal detector 3 D scanners ඕකෙන් බඩු තියන තැන හොයාගෙන අඩි 6 දිග ගල් පෙට්ටියක් උඩට ගන්න ඔන්න මෙන්න තියෙද්දී කෙල උනා පස්සේ වැඩි විස්තරයක් දාන්නම්

    මිනී පෙට්ටියක් ද බන් හම්බ උනේ. :lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Haramuda bn set wela
    Depression adu weyida wadi weyida

    අපේ පැත්තේ මේ ලගදී නිදානයක් ගොඩ දාල සර්විස් එක්ක බුවෙක් මාට්ටු උනා. මැනික් තමා තිබිලා තියෙන්නෙ. උගේ සර්විස් එකට එහා පැත්තෙ කුබුරේ වතුර වලක් අයිනේ ගලක තමා ඕක තියෙනවා කියලා තිබිලා තිබ්බේ. උදේ මුලු සර්විස් ‍එකම පොලිසිය වට කරලා තිබ්බා ඔත්තුව ගිහින්. නිදානෙ ගොඩ දාද්දිම අහු වෙලා.

    මිනිහා දැන් නම් නිදස් වෙලා ඉන්නවා...
     
    • Like
    Reactions: D_Mad

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    අපේ පැත්තේ මේ ලගදී නිදානයක් ගොඩ දාල සර්විස් එක්ක බුවෙක් මාට්ටු උනා. මැනික් තමා තිබිලා තියෙන්නෙ. උගේ සර්විස් එකට එහා පැත්තෙ කුබුරේ වතුර වලක් අයිනේ ගලක තමා ඕක තියෙනවා කියලා තිබිලා තිබ්බේ. උදේ මුලු සර්විස් ‍එකම පොලිසිය වට කරලා තිබ්බා ඔත්තුව ගිහින්. නිදාnidaනෙ ගොඩ දාද්දිම අහු වෙලා.

    මිනිහා දැන් නම් නිදස් වෙලා ඉන්නවා...
    Badu sir gawada?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Badu sir gawada?

    උන් බෙදා ගෙන කියලා තමා කියන්නේ බන්. අයිතිකාරයා නිදහස් වෙන්න විදිහක් නෑ නේ.
    අල්ලපු වත්තේ උන් තමා ඔත්තුව දීල තියෙන්නේ.

    අපි ඉන්න පැත්තේ තමා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ්ජුරුවෝන්ගේ මාලිගාව තිබ්බේ. ගල් ගෙඩි එහෙම තියෙනව සැහෙන්න. ඒවගේ එහෙම නිදන් සැහෙන්න ගොඩ දාලා තියෙන්නේ. මෙහෙ ගල් වලවල් එහෙම ගොඩක් තිබ්බා.

    වෙලාවක් තිබ්බොත් ඕවගේ ෆොටෝස් ටිකක් දාන්නම් කෝ.ගල් වෙඩි දාල පුපුරවපුව එහෙම තියෙනව


    LxyQaGzdMSmaSpo-Ou7-QSuwrCDCo9xjpW4M0gAN_a1J5HAVtXMsyIBUOMQIutTp2LUvzo86cD3EvZ7Bb_MBFtI4mxV_-kozXU7Zlvdy_KnlSnkpdxdX
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,733
    14,944
    113
    Me lagadi hambune nil maniken karapu budu pilimayak.
    Eka goda daapu kena dawas 7k athulatha marila.
    Goda daala 6 weni dawase gamanak gihin eddi accident wela vaahane.
    වස් wadunu cn ekakda manda. Me Sunday Lankadeepa eke thibbe.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පට්ට ඉටරස්ටින්ග්
    දන්න අය දාන්නකෝ තව සිද්දි


    ඔය සජිය ඉන්නේ යස අගේට
    ලමයි නෑ, නංගිට ඉන්න ලමයටත් සනිප නෑ. පරම්පරව ඉවරයි. හිටපු ගමන් අවුට් යන සින් තියෙනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ලමයි නෑ, නංගිට ඉන්න ලමයටත් සනිප නෑ. පරම්පරව ඉවරයි. හිටපු ගමන් අවුට් යන සින් තියෙනවා.
    පස්සේ ඌ ඕවා අතරඇරල කෙලින්ම සල්ලි ආච්ච්චු ගැහුව . නිධන් වගේ ද හොර සල්ලි 🤩🤩🤩