kawde danne..ra haarela gihinMethana mokadda thibila thiyenne ?
Mokakda me ?
kawde danne..ra haarela gihinMethana mokadda thibila thiyenne ?
Mokakda me ?
වාසනාව අතලග තිබුනත් ගන්න බැරි අය කොච්චර ඉන්නවද
මන් දන්නා පොරක් ඉන්නවා පොරගේ තාත්තා නිධන් සීන් එක කරන්නේ පුතාට කාර් සේල් දෙකක් තියනවා
කාර් සේල් එකේ ප්‍රධාන අරමුණ Money laundering
මගේ පුද්ගලික මතය නම් අනුන්ගේ වස්තුව ගැනීමට යාමෙන් අනවශ්‍ය කරදර එන්න පුළුවන් කියන එක
මොකද ඒ වස්තුව සදහා කිසිම අයිතියක් නැත්තන් කොහොම කලත් ඒවා ගන්න පුළුවන් වෙන්නේ නෑ
මගේ යාලුවෙක් ටික කාලෙකට කලින් Metal detector 3 D scanners ඕකෙන් බඩු තියන තැන හොයාගෙන අඩි 6 දිග ගල් පෙට්ටියක් උඩට ගන්න ඔන්න මෙන්න තියෙද්දී කෙල උනා පස්සේ වැඩි විස්තරයක් දාන්නම්

Haramuda bn set wela
Depression adu weyida wadi weyida
Badu sir gawada?අපේ පැත්තේ මේ ලගදී නිදානයක් ගොඩ දාල සර්විස් එක්ක බුවෙක් මාට්ටු උනා. මැනික් තමා තිබිලා තියෙන්නෙ. උගේ සර්විස් එකට එහා පැත්තෙ කුබුරේ වතුර වලක් අයිනේ ගලක තමා ඕක තියෙනවා කියලා තිබිලා තිබ්බේ. උදේ මුලු සර්විස් එකම පොලිසිය වට කරලා තිබ්බා ඔත්තුව ගිහින්. නිදාnidaනෙ ගොඩ දාද්දිම අහු වෙලා.
මිනිහා දැන් නම් නිදස් වෙලා ඉන්නවා...
අඩේ ඔය බහිරව සින් ඇත්තද?වාසනාව අතලග තිබුනත් ගන්න බැරි අය කොච්චර ඉන්නවද
Badu sir gawada?
Ey ban munta sorta chande dunne arunta Badu dennaye. Maha ponna kamakne dinnath paradunath ehnam muntante gamma thiyenneසජිත් සර් ගාව කියන්නේ බ්‍රෝ![]()
ලමයි නෑ, නංගිට ඉන්න ලමයටත් සනිප නෑ. පරම්පරව ඉවරයි. හිටපු ගමන් අවුට් යන සින් තියෙනවා.පට්ට ඉටරස්ටින්ග්
දන්න අය දාන්නකෝ තව සිද්දි
ඔය සජිය ඉන්නේ යස අගේට
පස්සේ ඌ ඕවා අතරඇරල කෙලින්ම සල්ලි ආච්ච්චු ගැහුව . නිධන් වගේ ද හොර සල්ලිලමයි නෑ, නංගිට ඉන්න ලමයටත් සනිප නෑ. පරම්පරව ඉවරයි. හිටපු ගමන් අවුට් යන සින් තියෙනවා.