*** නිධන් වස්තු සොයා ***

LankaGuard

Member
May 1, 2012
8
4
0
Golden Island of Sri Lanka
පහත බෝ කොලයකට සමාන හෝ දාගැබක හැඩයෙන් ඇති සලකුණෙන් එහි ඇති නිදානය පිළිබඳව විශාල විස්තරයක් කෙරෙන අතර මේ පිළිබඳව ප්‍රවීනයෙකුට නම් මෙය දුටු සැනින් මෙහි ඇති පැවසීම ඉතා පහසුය
ප්‍රවීනයෝ? මොන ප්‍රවීනයොද බන්... පල් හොරු කියපන්. ප්‍රවීනයෝ කියන විශෙෂණය යොදන්නෙ ප්‍රවීන වෛද්‍යවරු, ප්‍රවීන ඉන්ජිනෙරුවරු, ප්‍රවීන වඩු කාර්මිකයන්, ප්‍රවීන මෙසන්වරු වගෙ රටට දැයට වැඩක් තියෙන අයට. ජාතිය මන්කොල්ලකන කාලකණ්නි මුසල හොර හැතිකරෙට 'පල්' කියන විශෙෂණය යොදලා පල් හොරු කියල කියපන්.

සල්ලි දෙනවනම් වැදු අම්මවත් විකුනගෙන කන තිරිසන්නු ඉන්න කොට ඉපදුන රට විකුනන්කන එවුන් ඉන්න එක අහන්න දෙයක් නැහැ.

නිදන් හාරන එවුන් දෙතුන්දෙනෙක්ගෙ තරාතිරම නොබලා බෙල්ල කඳින් වෙන් වෙන්න ගැහුවනම් මෙ මන්කොල්ලය නවත්තගන්න පුළුවන්.
 

kasun72

Member
Jun 2, 2011
16
4
0
[SIZE="7"][COLOR="Blue"]පොතුවිල් මුහුදු මහා වෙහෙර වැනසීම&#3546

එනමි උබට තාම මම අහපු ප්‍රශ්න වලට උත්තර හොයගන්න බැරි වෙලා වගේ....ලොල්

ලංකා ආරක්ශකයා මගෙන් ඔබට සුබ පැතුම්....නොසැලී ඉදිරියටත් ඔබෙ අදහස් තම රට ජාතිය වෙනුවෙන් පල කිරීමට දෙර්ය ලැබේවා..!

සියලු දෙනගේම දැනගැනීම සදහායි ලංකාවේ හම්බයින්ට් දැන් අවශ්‍යව තියෙන්නෙ අපේ උන්ටම කියලා පන්සල් ටික විනාස කරගන්නයි....

එකේ එක පියවරක් තමයි මේ නිදන් තියෙනවා කියලා ප්‍රචරයකර පන්සල් කැඩීමට පෙලබ වීම....

එහෙම කලාම වැරදට අහු වෙන්නෙත් සිංහල උන්ම තමයි.....

හබ්බ හැත්ත බෙරිලා ....

කතොලික බෞද්ධ බේද අමතක කර මේ නරුම හම්බයො මැඩලන්න වහාම එකතු විය යුතු කාලය එලබ ඇත.

නැතිනම් අනාගතයෙ සිංහලයට මුදෙ පැනිමට සිදුවෙනු ඇත....

හම්බයින් ජන්ද බලයෙන් හෝ ආයුද බලයෙන් රට අල්ලනවා ඒකාන්තය......

ඔබ සැමගේ කාරුනික අවදානය පිනිසයි..........

කැමති කෙනෙක් protect the Buddhism,sinha udanaya කියන එෆ්.බී ගෘප් 1 ජොයින් වෙන්න....

දෙවනගල වර්තමාන තත්වය....(කලක් නුවරට වැඩමවීමට ප්‍රතම ශ්‍රී දළදා වහන්සෙ මෙහි වඩා හිදුවා තිබී ඇත..)

http://static.panoramio.com/photos/medium/73929726.jpg
http://static.panoramio.com/photos/medium/73929709.jpg
කැරි හම්බයින් විසින් අල්ලා ගැනීමට සූදානම් වන තවත් අපේ උරුමයක්...

දැනට මෙම ස්තනයේ ආරක්ශාවට පොලිස් බටයින් 6 දෙනෙකු රදවා තිබේ....කිසිදු සවාමීන්වහන්සේ නමක් මෙහි නැත...

තවද මෑතකදී දඹුලු සිදුවීමෙන් පසුව නැගෙනහිර පිහිටි මගුල් මහා විහාරය හම්බයින් විසින් ඩොසර් කිරීමට සුදානම් වී ඇති අතර එය වලකා ඇත්තේ එහි ආරක්ශාවට සිටි පොලිස් බටයා සහ ස්වාමීන් වහන්සෙ විසිනි...

http://static.panoramio.com/photos/medium/73929084.jpg
http://static.panoramio.com/photos/medium/73929101.jpg
http://static.panoramio.com/photos/medium/73929109.jpg
මෙයට පෙර අවස්තා කිහිපයකදීම එම ස්වාමීන් වහන්සෙට මරන තර්ජන එල්ල කර තිබේ....


ඔබ සැමට දළදා සමිදු පිහිටයි......
 
Last edited:
  • Like
Reactions: eranga_rama

bartict

Member
Jul 18, 2008
257
39
0
මනුස්සයෙකුට පහල වෙන්ඩ පුළුවන් ලොකුම නිධානය තමයි තමුන්ට තියන දේ හොඳටෝම ඇතියි කියන ආත්ම තෘප්තිය
 

shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    අඩො එලකිරි එකෙ අපි සෙට් වෙලා එකක් ගොඩ දාමුද :rolleyes::rolleyes:

    අඩො පට්ට thread එක.මන් හිතනවා මෙකා බලපු ඔනම එකෙක්ගෙ හිතෙ තණ්හවක් ඇති උනා කියලා.( ඇති වෙනවා නෙන්නම් මෙවා දක්කම :D:D )
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    නිදන් හාරන එකත් දැන් රස්සාවට කරන මිනිස්සු ඉන්නවා. දැන් රාජ්‍ය මට්ටමිනුත් දානවනේ. :D
    මේ විස්තර ටිකනම් එල. හැබැයි දැන් මේක බලලා කට්ටිය මෙවුවා හාරන්න ගනීද දන්නෑ :D
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    මනුස්සයෙකුට පහල වෙන්ඩ පුළුවන් ලොකුම නිධානය තමයි තමුන්ට තියන දේ හොඳටෝම ඇතියි කියන ආත්ම තෘප්තිය

    Sira kathawa mchang :yes::yes: thumps up