පහත බෝ කොලයකට සමාන හෝ දාගැබක හැඩයෙන් ඇති සලකුණෙන් එහි ඇති නිදානය පිළිබඳව විශාල විස්තරයක් කෙරෙන අතර මේ පිළිබඳව ප්‍රවීනයෙකුට නම් මෙය දුටු සැනින් මෙහි ඇති පැවසීම ඉතා පහසුය
ප්රවීනයෝ? මොන ප්රවීනයොද බන්... පල් හොරු කියපන්. ප්රවීනයෝ කියන විශෙෂණය යොදන්නෙ ප්‍රවීන වෛද්‍යවරු, ප්‍රවීන ඉන්ජිනෙරුවරු, ප්‍රවීන වඩු කාර්මිකයන්, ප්‍රවීන මෙසන්වරු වගෙ රටට දැයට වැඩක් තියෙන අයට. ජාතිය මන්කොල්ලකන කාලකණ්නි මුසල හොර හැතිකරෙට 'පල්' කියන විශෙෂණය යොදලා පල් හොරු කියල කියපන්.
සල්ලි දෙනවනම් වැදු අම්මවත් විකුනගෙන කන තිරිසන්නු ඉන්න කොට ඉපදුන රට විකුනන්කන එවුන් ඉන්න එක අහන්න දෙයක් නැහැ.
නිදන් හාරන එවුන් දෙතුන්දෙනෙක්ගෙ තරාතිරම නොබලා බෙල්ල කඳින් වෙන් වෙන්න ගැහුවනම් මෙ මන්කොල්ලය නවත්තගන්න පුළුවන්.