නිධන් හැරීමට ලේසර් අවි

Gomaa

Member
Apr 8, 2012
47
2
0
නිධන් හැරීමට ලේසර් අවි

c90e98b8.jpg

code - Lanka Publisher News

:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
 
Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මම නම් කියන්නේ උබලටත් පුලුවන් නම් වෙහෙර විහාර බුදුපිලිම කඩන්නේ නැතුව ගලක් හාරගෙන තියන නිධානයක් ගනිල්ලා කියලා..අපිට දැන් ඉස්සරහට ඉතිරිවෙන්නේ හොර මැණික් ගැරිල්ලයි නිදන් හෑරීමයි විතරයි..නිදන් ගත්ත උන් ගොඩ යයි!
     
    Kondaya

    Banned
    Sep 2, 2011
    49
    15
    0
    Kandy
    මම නම් කියන්නේ උබලටත් පුලුවන් නම් වෙහෙර විහාර බුදුපිලිම කඩන්නේ නැතුව ගලක් හාරගෙන තියන නිධානයක් ගනිල්ලා කියලා..අපිට දැන් ඉස්සරහට ඉතිරිවෙන්නේ හොර මැණික් ගැරිල්ලයි නිදන් හෑරීමයි විතරයි..නිදන් ගත්ත උන් ගොඩ යයි!

    Galak thiyena thanak kiyapan machoooooooooo:lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: Cypress

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලේසර් අවි කියන්නේ ලේසර් වලින් ඔය ගල් කුඩු කරන්න මිසයිල විනාස කරන්න වගේ කරන ඒවනේ ඒවගෙන් කෝමද බං පොළව යට හොයන්නේ ? ලේසර් පොළව යටට යන්නේ නෑ නේ. දන්නා විදිහට ඕවට ගන්නේ සෝනාර් වගේ එකක් පොළව යටට තරංගයක් යවල ඒක පරාවර්තනය වෙන විදිහ බලල. බිම්බෝම්බ හොයන විදිහට
     
    • Like
    Reactions: Cypress

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම නම් කියන්නේ උබලටත් පුලුවන් නම් වෙහෙර විහාර බුදුපිලිම කඩන්නේ නැතුව ගලක් හාරගෙන තියන නිධානයක් ගනිල්ලා කියලා..අපිට දැන් ඉස්සරහට ඉතිරිවෙන්නේ හොර මැණික් ගැරිල්ලයි නිදන් හෑරීමයි විතරයි..නිදන් ගත්ත උන් ගොඩ යයි!
    Jvp එකෙන් නිදන් හරලා දෙනවා නම් අනුර කුමාරගේ කටටත් ගන්නවා නේද පොන්නයෝ 😂🖕
     
    • Haha
    Reactions: Xi Jinping

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මම නම් කියන්නේ උබලටත් පුලුවන් නම් වෙහෙර විහාර බුදුපිලිම කඩන්නේ නැතුව ගලක් හාරගෙන තියන නිධානයක් ගනිල්ලා කියලා..අපිට දැන් ඉස්සරහට ඉතිරිවෙන්නේ හොර මැණික් ගැරිල්ලයි නිදන් හෑරීමයි විතරයි..නිදන් ගත්ත උන් ගොඩ යයි!

    පේපැල් වලින් ගොඩ යන්න බැරිද උබට​