අල්ලන්න පුලුවන් වෙයි,මූ කට්ටඩියට කියන්නෙ පූජකතුමා කියල.
ඕක ෆලෝ කරල අල්ලන්න බැරිද බන්? වීඩියෝ කරන එකා අල්ලලා උගෙන් විස්තර ගන්න පුලුවන්නේ? මං දන්නෙ නෑ එහෙම කරන්න නීතියෙන් පුලුවන්ද කියල. දන්න එකෙක් කියපන්කො.![]()
Ea neethiya mahanajayata witharai rajapaksha paulata nhaනිධන් ගොඩදැමීම නිතීයෙන් තහනම් ඇයි?