නිධානයක් ගොඩ ගන්න ආකාරය සියැසින් දැකගන්න

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,359
    113
    මූ කට්ටඩියට කියන්නෙ පූජකතුමා කියල. 😂😂😂😂

    ඕක ෆලෝ කරල අල්ලන්න බැරිද බන්? වීඩියෝ කරන එකා අල්ලලා උගෙන් විස්තර ගන්න පුලුවන්නේ? මං දන්නෙ නෑ එහෙම කරන්න නීතියෙන් පුලුවන්ද කියල. දන්න එකෙක් කියපන්කො. 🤐🤐🤐🤐
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මූ කට්ටඩියට කියන්නෙ පූජකතුමා කියල. 😂😂😂😂

    ඕක ෆලෝ කරල අල්ලන්න බැරිද බන්? වීඩියෝ කරන එකා අල්ලලා උගෙන් විස්තර ගන්න පුලුවන්නේ? මං දන්නෙ නෑ එහෙම කරන්න නීතියෙන් පුලුවන්ද කියල. දන්න එකෙක් කියපන්කො. 🤐🤐🤐🤐
    අල්ලන්න පුලුවන් වෙයි,

    ඒත් ඉතිං,
    පාට කරපු ගල් කෑලි ටිකක් වැහෙන්න, කළු ගලක් තියල වටේට බදාම දාල. යූටියුබ් වීවුස් ගන්න බදාමෙ කඩල ගල්ටික එලියට ගත්ත එක වැරැද්දක් නෙමෙයිනෙ. එකට මොනව කියල නඩු දාන්නද?