නිධානයක් තමයි 🥵 (Prompt Engineering) 🤑

codeforme

Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    Blockchain part 2. 2019 2020 wala wage patta treand ekak thibbe blockchain developers lata. dan ballek ganan ganne na. dan okama weegena yanawa LLM walata. hallucinations nisa data engineering, stat patthata dan genAI use karana eka adu weegena yanne. Chatbot lata thamai dan oka use karanne wadipurama.
     
    • Wow
    Reactions: sahan50

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Bro I'm interesting, link eka poddak danna puluwanda machan
    multi agent model එකක් හදන්න පුලුවන් හොදම output එකක් එන. question and answering විදියට. අපි මුලින් ටොපික් එකක් දුන්නාම ඒකෙ තියෙන්න්න ඕනෙ කොටස් එක agent කෙනෙක් question කරනව. අනිත් agent ඒවට උත්තර දෙනව. දෙන උත්තර අවුල් උනොත් ඒව clarify කරගනව. ඊට පස්සෙ ඔක්කොම ප්‍රශ්න ටික අහගත්තාම තව agent කෙනෙක් ඇවිත් ඒ discussion එකේ තියෙන ටික article එකක් ලියනව. තව කෙනෙක් fact check කරනව. තව කෙනෙක් fine tune කරනව. අන්තිමට agent කෙනෙක් ඒක අපිට ඕනෙ වචන ගානට brief කරනව. prompt කර කර දගලන්න ඕනෙ නෑ.

    මේ වගේම tool එකක් තමයි storm කියන්නෙ. research ai tool එකක් විදියට කරල තියෙන්නෙ.
    https://github.com/stanford-oval/storm

    අපිට locally run කරන්න පුලුවන් කිසිම වියදමක් නැතුව high end gpu එකක් තියෙනව නම්. නැත්නම් මෙතනින් research preview run කරන්න. article ai detect වෙනව. ඒවට ඉතින් තව වැඩ තියෙනව
    https://storm.genie.stanford.edu/

    prompt
    write about blockchain development
    result
     
    Attachments

    • write about blockchain development.pdf
      118 KB · Views: 77
    Last edited:

    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    Google eke tiyenawa Prompt engineering course ekak..

    https://grow.google/prompting-essentials/

    image.png
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524
    113
    multi agent model එකක් හදන්න පුලුවන් හොදම output එකක් එන. question and answering විදියට. අපි මුලින් ටොපික් එකක් දුන්නාම ඒකෙ තියෙන්න්න ඕනෙ කොටස් එක agent කෙනෙක් question කරනව. අනිත් agent ඒවට උත්තර දෙනව. දෙන උත්තර අවුල් උනොත් ඒව clarify කරගනව. ඊට පස්සෙ ඔක්කොම ප්‍රශ්න ටික අහගත්තාම තව agent කෙනෙක් ඇවිත් ඒ discussion එකේ තියෙන ටික article එකක් ලියනව. තව කෙනෙක් fact check කරනව. තව කෙනෙක් fine tune කරනව. අන්තිමට agent කෙනෙක් ඒක අපිට ඕනෙ වචන ගානට brief කරනව. prompt කර කර දගලන්න ඕනෙ නෑ.

    මේ වගේම tool එකක් තමයි storm කියන්නෙ. research ai tool එකක් විදියට කරල තියෙන්නෙ.
    https://github.com/stanford-oval/storm

    අපිට locally run කරන්න පුලුවන් කිසිම වියදමක් නැතුව high end gpu එකක් තියෙනව නම්. නැත්නම් මෙතනින් research preview run කරන්න. article ai detect වෙනව. ඒවට ඉතින් තව වැඩ තියෙනව
    https://storm.genie.stanford.edu/

    prompt
    write about blockchain development
    result
    Mara seen thiyenne, tika dawasak yaddi, ai lliwwa ewama ai balagena liyai, anthimata okkom athiyenne boruwa
     
    • Wow
    Reactions: sahan50