potha thiyenawa library eke. owa kiyawanna welawa na.E book?
try storm and multi agent model. ochchara prompt kara kara nahinna one na. kenek hire kala wage thama me article eka liyapiya kiwwa nam athi.
Link sudda?Prompt sell karala maseta 2000$ wada hoyana un innwa. Apita krnna amarui ape skin eka hinda market karanna ba.
White skin thibba nm godama thamai kalu puthe
Mchn kohomada karanne?? Sources plssPrompt sell karala maseta 2000$ wada hoyana un innwa. Apita krnna amarui ape skin eka hinda market karanna ba.
White skin thibba nm godama thamai kalu puthe
multi agent model එකක් හදන්න පුලුවන් හොදම output එකක් එන. question and answering විදියට. අපි මුලින් ටොපික් එකක් දුන්නාම ඒකෙ තියෙන්න්න ඕනෙ කොටස් එක agent කෙනෙක් question කරනව. අනිත් agent ඒවට උත්තර දෙනව. දෙන උත්තර අවුල් උනොත් ඒව clarify කරගනව. ඊට පස්සෙ ඔක්කොම ප්රශ්න ටික අහගත්තාම තව agent කෙනෙක් ඇවිත් ඒ discussion එකේ තියෙන ටික article එකක් ලියනව. තව කෙනෙක් fact check කරනව. තව කෙනෙක් fine tune කරනව. අන්තිමට agent කෙනෙක් ඒක අපිට ඕනෙ වචන ගානට brief කරනව. prompt කර කර දගලන්න ඕනෙ නෑ.Bro I'm interesting, link eka poddak danna puluwanda machan
thanks
Mara seen thiyenne, tika dawasak yaddi, ai lliwwa ewama ai balagena liyai, anthimata okkom athiyenne boruwamulti agent model එකක් හදන්න පුලුවන් හොදම output එකක් එන. question and answering විදියට. අපි මුලින් ටොපික් එකක් දුන්නාම ඒකෙ තියෙන්න්න ඕනෙ කොටස් එක agent කෙනෙක් question කරනව. අනිත් agent ඒවට උත්තර දෙනව. දෙන උත්තර අවුල් උනොත් ඒව clarify කරගනව. ඊට පස්සෙ ඔක්කොම ප්රශ්න ටික අහගත්තාම තව agent කෙනෙක් ඇවිත් ඒ discussion එකේ තියෙන ටික article එකක් ලියනව. තව කෙනෙක් fact check කරනව. තව කෙනෙක් fine tune කරනව. අන්තිමට agent කෙනෙක් ඒක අපිට ඕනෙ වචන ගානට brief කරනව. prompt කර කර දගලන්න ඕනෙ නෑ.
මේ වගේම tool එකක් තමයි storm කියන්නෙ. research ai tool එකක් විදියට කරල තියෙන්නෙ.
https://github.com/stanford-oval/storm
අපිට locally run කරන්න පුලුවන් කිසිම වියදමක් නැතුව high end gpu එකක් තියෙනව නම්. නැත්නම් මෙතනින් research preview run කරන්න. article ai detect වෙනව. ඒවට ඉතින් තව වැඩ තියෙනව
https://storm.genie.stanford.edu/
prompt
write about blockchain development
result