නිධානය!!! Updating..............

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,934
    101,458
    113
    දසරාජ ධර්මයෙන් රටක් පාලනය කරන රජුට නිදාන ඉබේම පහල වෙනව..නිදන තියෙන්නේ රටක් බන්කොලොත් වෙනවිට ඒව හරි හාරල විකුනලා රට වැසියන්ට කන්න දෙන්න
    හොරෙන් තමා විකුණන්න වෙන්නේ. මේවා පුරාවිද්‍යා එකට අයිති නිසා ප්‍රදර්ශනය කරන්න තමා වෙන්නේ හම්බ උනාම
     
    • Like
    Reactions: Little Hulk

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    මෙටල් ඩිඩෙක්ටර් වලට නම් මැණික්,දියමන්ති වගේ දේවල් අහු වෙන්නේ නෑ.ඒවාට වෙනම ඩිඩෙක්ටර්ස් තියෙනවා..ඔච්චර යට නම් නිධන් වලලන්නේ නෑ..එක්කෝ ඕක මොකක් හරි මිනරල් ඩිපොසිට් එකක ට්‍රේල් එකක් වත් වෙන්න ඇති(රත්තරන් ...)
     
    • Like
    Reactions: Little Hulk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,729
    72,965
    113
    මාලඹේ
    යකො එවා නිදන්...එවා තියෙන්නෙ කාලකනි පලකයො රටට කෙලොපුවම ගන්න නෙමෙයි...එ වගෙම රටෙ ඉන්න කාලකන්නි වැඩක් නොකරන දෙශ්පාලන හිගන්නන්ට ,,හිගන දෙශපාලන ගැත්තන්ට ගන්න නෙමෙයි
    ...එ කාලෙ බැංකු ලොකර්තිබ්බෙ නැ,,එකයි එවා වල දැම්මෙ පලායමෙදි රාජදානි

    අතහැරලා..එවා එහෙම තිබුනාවෙ..රටෙ බුමියෙ වටිනාකමට...අත් වලින් හම්බකරන් කාපල්ලා,,අපෙ
    ජාතියට වෙලා. තියෙන කරුමෙ මෙක,,,කොහෙන් හරි නයක් අරන් හරි,හොරා කාලා හරී ,ගිනී පොලියට දීලා හරි කන එක....ඔක තමයි කුවෙනී දාපු සාපය..එක පඩිසන් දෙනවා ආත්ම ගාන්කට...එන හැම පාලකයන් ම පිස්සු කෙලිනවා
    දැන් මෝඩ සිංහලයා නිධන් හාරලා ගොඩ යන්න බලනවා🤦

    මෙටල් ඩිඩෙක්ටර් වලට නම් මැණික්,දියමන්ති වගේ දේවල් අහු වෙන්නේ නෑ.ඒවාට වෙනම ඩිඩෙක්ටර්ස් තියෙනවා..ඔච්චර යට නම් නිධන් වලලන්නේ නෑ..එක්කෝ ඕක මොකක් හරි මිනරල් ඩිපොසිට් එකක ට්‍රේල් එකක් වත් වෙන්න ඇති(රත්තරන් ...)
    Metal Detectors වලට රත්රන් අහුවෙන්නේ ත් නැහැ බං
    ------ Post added on Nov 23, 2024 at 9:40 AM
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,972
    10,436
    113
    Once a upon a time in sri lankaaaa

    කතරගම නිල් මැණික් හමු වු ඉඩම රුපියල් ලක්ෂ දෙදහස් හත්සිය දහයකට වෙන්දේසිවේ

    ආණ්ඩුවේ ප‍්‍රබලයින් ඉඩම්කට්ටි අංක 49,50,51 වෙන්කර ගනි.
    කතරගම, තම්මැන්නාව ප්‍රදේශයේ අහඹු ලෙස නිල් මැණික් හමු වු ඉඩම රුපියල් ලක්ෂ දෙදහස් හත්සිය දහයකට වෙන්දේසි විය.අද පෙරවරුවේ ආරම්භ වූ වෙන්දේසිය පස්වරු 1.30ට අවසන් විය.

    අදාළ ඉඩම පර්චස් 10 සිට 15 දක්වා ප්‍රමාණයේ කැබලි 49 කට බෙදා වෙන්දේසි කෙරුණු අතර ඉඩම් කැබලි 6 සහ 7 ඉතා තරගකාරීව අලෙවි විය.තම්මැන්නාව ප්‍රදේශයෙන් හමුවූ මැණික් -කුරුවින්ද- පවුලට අයක් නිල් මැණික් වූ අතර එම මැණික් සම්භවය වූ ස්ථානයේ හටගත් ප්‍රාථමික නිධියක් ලෙස සැලකේ.

    ස්වභාවයෙන්ම අලංකාර පැහැයකින් යුත් එම මැණික් ඔපනැංවීම සඳහා තාප පිරියම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඒවා පරීක්ෂා කළ ජාතික මැණික් හා ස්වර්ණභරන අධිකාරියේ රත්න විද්‍යාඥයින් උපුටා දක්වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
    මෙම ඉඩම් වෙන්දේසියට ආණ්ඩුවේ අතරමැදි ව්‍යාපාරිකයන් විශාල පිරිසක් තරග වැඩ සිටින බවත්, රත්නපුර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ හිමිනමක්ද මෙම තරගය පිටුපස සිටින බවත් වාර්තාවේ.එම මැණික් ඉඩම් වෙන්දේසියට ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ඇමතිණී පවිත‍්‍රා වන්නිආරච්චි, ඩික්සන් දෑල සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර යන ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ නියෝජිතයන් ද තරගවැදී සිටිති.
    කතරගම ලූණුගම්වෙහෙර තම්මැන්නාවේ මුල්ම කැබලි දහතුන රුපියල් කෝටි 19 කට අලෙවි කෙරුණු බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.මෙම වෙන්දේසියේදී මාලදිවයිනේ ශ‍්‍රී ලංකා තානාපති ඩික්සන් දෑල මහතා රුපියල් දෙකෝටියකට කැබැල්ලක් ගෙන ඇත.

    කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මැණික් ව්‍යාපාරික ජනක හේවාසිංහ මහතා කතරගම නිල්මැණික් ඉල්ලම් ඉඩමෙන් පර්චස් දහයක් රුපියල් ලක්ෂ තිස් හයකට මිලදී ගෙන තිබේ.

    කෙසේවුවද, ඉඩම්කට්ටි අංක 49,50,51 වෙන්දේසියට ඉදිරිපත්කර නැත. ආණ්ඩුවේ ප‍්‍රබලයින් එම කොටස් වෙන්කරගෙන අවසන් බව ‘ලංකා ට්රුත්‘ වෙබ් අඩවිය වාර්තා කරයි.
    Lanka Truth 😂😂
    ජෙප්පොන්ගේ ලොන්ඩරි මැසිම...
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,652
    10,927
    113
    Nugegoda, Sri Lanka
    දසරාජ ධර්මයෙන් රටක් පාලනය කරන රජුට නිදාන ඉබේම පහල වෙනව..නිදන තියෙන්නේ රටක් බන්කොලොත් වෙනවිට ඒව හරි හාරල විකුනලා රට වැසියන්ට කන්න දෙන්න
    Ekane Naadu genne..
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    නිදානයක් උඩ ඉදන් හිගාකන ජාතියක් කිව්වනෙ ඉතින්
    😆
    😆
    😆
    ​
     
    • Haha
    Reactions: kingcapton

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    දැන් පස් කියුබ් එකක් කීයද බන් ?
    කළුගල් කියුබ් එකක් කීයද ?

    ඔය දෙකේ වටිනාකම බිලියන 30 ට සමාන වෙනකන් හාරන්න වෙයි ද මුන්ට ? :lol: :baffled:
    සජිත්ට චන්දෙ දුන්න උන් හිතන් ඉන්නෙ එහෙම තමයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,952
    50,286
    113
    සේදවත්ත
    මහින්ද මහත්තය ගාවනම් ඉස්සර තිබ්බා ඕවා චෙක් කරන්න ගැජට් එකක් හෙලිකොප්ටර් එකේ ඉදන් .
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,634
    8,158
    113
    hutto Haarapan, hutto haaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaarapaaaaaaaaaaaaaaan,,,,,,,,,,
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,590
    2,422
    113
    යකො එවා නිදන්...එවා තියෙන්නෙ කාලකනි පලකයො රටට කෙලොපුවම ගන්න නෙමෙයි...එ වගෙම රටෙ ඉන්න කාලකන්නි වැඩක් නොකරන දෙශ්පාලන හිගන්නන්ට ,,හිගන දෙශපාලන ගැත්තන්ට ගන්න නෙමෙයි
    ...එ කාලෙ බැංකු ලොකර්තිබ්බෙ නැ,,එකයි එවා වල දැම්මෙ පලායමෙදි රාජදානි
    අතහැරලා..එවා එහෙම තිබුනාවෙ..රටෙ බුමියෙ වටිනාකමට...අත් වලින් හම්බකරන් කාපල්ලා,,අපෙ
    ජාතියට වෙලා. තියෙන කරුමෙ මෙක,,,කොහෙන් හරි නයක් අරන් හරි,හොරා කාලා හරී ,ගිනී පොලියට දීලා හරි කන එක....ඔක තමයි කුවෙනී දාපු සාපය..එක පඩිසන් දෙනවා ආත්ම ගාන්කට...එන හැම පාලකයන් ම පිස්සු කෙලිනවා

    හණමිටි අදහස්.

    + court order එකකින් ගොඩගන්නේ දේශපාලුවන්ට ගන්න නෙවේ