නින්දෙන් ඇවිදීම

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    නින්දෙන් ඇවිදීම

    මචන්ලා ඇත්තට නින්දෙන් ඇවිදිනවා කියන්නේ මොකද්ද, එක හොද කරන්න පුළුවන් ද. නින්දෙන් ඇවිදින අයව එක පාර නැගිට්ටවන්න හොද නැද්ද,


    එකී නොකී සෑම දෙයක් ම අපි මෙතන කතා කරමු...

    bump එකක් හරි දීලා යන්න මචන් ලා.
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    එකී නොකී සෑම දෙයක් ම අපි මෙතන කතා කරමු...
    :D
     

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,049
    527
    113
    mama danna wediyata ninden awedinawanam eda gawa thatha redi kellal daganna kiyanawa mokada wathura ge unama aherenawalu ,

    නින්දෙන් ඇවිදින අයව එක පාර නැගිට්ටවන්න හොද නැද්ද,

    danna wediyata ou ,mokada ahema awedinawa kiyanne mokkhore manasa kriyathmaka wenaa kiyan 1kane , hariyataapi mokk hari hitha hitha innakota kawuru hari aweth 1 para oluwata gahanawa wagene ,


    hodama de budun wedala nindata pera bawana larala nidaganna 1k mokada manasa nirau lwenawane , oya ? neth hoda kara ganna puluwan wev
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    එකී නොකී සෑම දෙයක් ම අපි මෙතන කතා කරමු...