නින්දෙන් සුරාන්තයට පත් උනා බන් . ( බ# ගියා යකෝ

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
මචන් උබලා දෙන්නට රූම් එකේ නින්ද ගිහින්.. නැගිටපන්...අන්න පොලිසියන් එනවා... :rofl:
 

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    avatar2037083_1.gif
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මචන් ඕක වෙන්න පුලුවන් වගේ උඹ inception movie 1 බලලා තියනවනේ.
    මෙතන වෙන්නේ උඹලා දෙන්නගේ මනසවල් දෙක එකම හීනයක ඉන්න එක. ඒකේ වෙන ඒවා physically වෙන්න පුලුවන් එකයි උඹලට ගියේ. මෙතන භයානකම හරිය මනසින් එක් වෙලා කෙල්ලට දරු ගැබක් හැදෙන්න පුලුවන්. අර ස්වංජාත කතාවෙත් තියෙන්නේ ඒ වගේ එකක්.

    ඒක නිසා ඉක්මනට කෙල්ලත් එක්ක යන්න මනො වෛද්‍ය කෙනෙක් ගාවට. මොකද මේක මනසින් වෙන පිලිසිඳගැනීමක් නිසා මනො වෛද්‍ය කෙනෙක් තමයි හරි බෙහෙත් දන්නේ..

    :baffled::lol:
     

    Chamila101

    Member
    Apr 18, 2007
    813
    12
    0
    හවසට ගෙදර
    කෙල්ල වෙන ඒකෙක් ඒක්ක සෙට් වෙයිද දන්නේ නැහැ හීනෙන්... හැබැයි උඹට තමයි වාසගම දෙන්න වෙන්නේ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි දැන් සුළු මොහොතකට ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු වෙනවා.. :)

    මම ලොකු උනාම.. පිකාසෝ වගේ ලොකු චිත්‍රශිල්පියෙක් වෙනවා..

    දඩාඃ................

    අම්මා............................................

    බලාගෙනයි ප්‍රවේසමෙන්.. රතිඤ්ඤාව භයානකයි..

    එම ඔවදන ඔබවෙත ගෙන ආවේ සෙලින්කෝ ලයි‍ෆ් වෙතින්..
    ජීවිතය ආදරය රැකවරණය.. සෙලින්කෝ ලයිෆ්..