astral බොඩි කියල එකක් නෑ යකෝ එක මිත්යාවක් :lol::lol::lol:
ctooi Banned Jul 19, 2008 7,280 498 83 මකබාවේ Aug 2, 2018 #21 KasunKDP said: astral බොඩි කියල එකක් නෑ යකෝ එක මිත්යාවක් Click to expand...
Error365! Well-known member Jun 27, 2012 12,993 9,556 113 එක තැනක නෑ Aug 2, 2018 #22 Lejayange said: ගැස්සෙනව කිව්වෙ සරුවාංගෙමද...? නැත්නම් එක කොටසක් විතරද...? මගේ නම හිමිදිරි පාන්දර එක කොටසක් විතරක් ගැස්සෙනව... Click to expand... pahala kotasada
Lejayange said: ගැස්සෙනව කිව්වෙ සරුවාංගෙමද...? නැත්නම් එක කොටසක් විතරද...? මගේ නම හිමිදිරි පාන්දර එක කොටසක් විතරක් ගැස්සෙනව... Click to expand... pahala kotasada
cs_guy Junior member Jan 23, 2016 56 17 8 Aug 2, 2018 #23 Meka aththatama vidyaathmakawa pahadili karapu deyak Hypnic Jerk kiyala kiyanne https://en.wikipedia.org/wiki/Hypnic_jerk
Meka aththatama vidyaathmakawa pahadili karapu deyak Hypnic Jerk kiyala kiyanne https://en.wikipedia.org/wiki/Hypnic_jerk
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,582 113 Aug 2, 2018 #24 Error365! said: pahala kotasada Click to expand... හික්... හිකිස්... හ්ම්... හ්ම්... හ්ම්...
oxide Well-known member Jan 30, 2012 2,259 1,239 113 මේකෙ Aug 2, 2018 #25 khjinesh said: එ්ක නම් ඇත්ත බං, සමහරවෙලාවට අපි නිදාගෙන ඉන්න හැටියට මොළේ විතරක් නෙවෙයි ගෙදර අයත් හිතන්නෙ අපි මැරිල කියල. Click to expand...
khjinesh said: එ්ක නම් ඇත්ත බං, සමහරවෙලාවට අපි නිදාගෙන ඉන්න හැටියට මොළේ විතරක් නෙවෙයි ගෙදර අයත් හිතන්නෙ අපි මැරිල කියල. Click to expand...
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Aug 2, 2018 #26 chatura_CN said: වැටෙන එක නම් අවුලක් නෑ කියමුකෝ... නින්දෙන් පඳුරු වලට අැලවල් වලට චූ කරන එක තමයි බං අවුල් ම Click to expand... බුදු අම්මෝහ් ඔව් යකෝ.. ඒ අනිත් කොලොප්පං වැඩේ.. දෙපාරක් නූලෙන් බෙරුණා..
chatura_CN said: වැටෙන එක නම් අවුලක් නෑ කියමුකෝ... නින්දෙන් පඳුරු වලට අැලවල් වලට චූ කරන එක තමයි බං අවුල් ම Click to expand... බුදු අම්මෝහ් ඔව් යකෝ.. ඒ අනිත් කොලොප්පං වැඩේ.. දෙපාරක් නූලෙන් බෙරුණා..
c2r Well-known member Feb 8, 2007 1,568 1,676 113 Ratnapura Aug 2, 2018 #27 richlife said: බුදු අම්මෝහ් ඔව් යකෝ.. ඒ අනිත් කොලොප්පං වැඩේ.. දෙපාරක් නූලෙන් බෙරුණා.. Click to expand... චූ දාන එකක් කමක් නෑ කියමුකෝ...බොකක් සෙට් උනාම...??? හම්මේ දවසක් මමත් බෙරුනේ ජස්ට් බයි ද කෙස් ගහෙන්...ඇහැරලා බොක දාන ගමනුත් කල්පනා කරා බේරුණු බේරිල්ල...
richlife said: බුදු අම්මෝහ් ඔව් යකෝ.. ඒ අනිත් කොලොප්පං වැඩේ.. දෙපාරක් නූලෙන් බෙරුණා.. Click to expand... චූ දාන එකක් කමක් නෑ කියමුකෝ...බොකක් සෙට් උනාම...??? හම්මේ දවසක් මමත් බෙරුනේ ජස්ට් බයි ද කෙස් ගහෙන්...ඇහැරලා බොක දාන ගමනුත් කල්පනා කරා බේරුණු බේරිල්ල...
Don GasCan Well-known member Nov 3, 2010 43,231 49,584 113 සේදවත්ත Aug 2, 2018 #28 ඔටෝමේටඩ් ශුක්ර මෝචනයක් වෙන්න යනකොට තමා එම වෙන්නේ.
buck88 Junior member Jan 18, 2016 70 9 8 Aug 2, 2018 #29 මම අහල තියෙන විදිහට ඕක මිනිහ පරිනාමය වෙද්දී අයින් නොවී ඉතුරු උන දෙයක්. වානරයො විදිහට ඉන්න කාලේ ගස් උඩ නිදා ගද්දී නින්ද ගිහින් බිමට වෑටිල විලොපිකයන්ට ගොදුරු නොවෙන්න තිබිච්ච protection mechanism ekak. තාම බඩු වැඩ
මම අහල තියෙන විදිහට ඕක මිනිහ පරිනාමය වෙද්දී අයින් නොවී ඉතුරු උන දෙයක්. වානරයො විදිහට ඉන්න කාලේ ගස් උඩ නිදා ගද්දී නින්ද ගිහින් බිමට වෑටිල විලොපිකයන්ට ගොදුරු නොවෙන්න තිබිච්ච protection mechanism ekak. තාම බඩු වැඩ