බිමට වැටෙන්නැතුව උඩට වැටෙන්නයැ බං
bump

සිරාවටම බන්... 3D ෆිල්ම් එකක් වගේ.. වැටෙනවා දැක්ක ගමන් ගැස්සිලා ඇහැරෙන්නේ..
මචන්, නිදාගත්තම අපි මියයන්න ආසන්න මොහොතකට ලං වෙනවා. ඒ කියන්නේ මොලයට හිතාගන්න බෑ අපි ජිවත් වෙනවද නැත්තන් මැරිලද කියල. ඒ තරමට හද ගැස්ම අඩු වෙලා තියෙන්නේ. ඉතින් මොලය මේ මොකක්ද වෙලා තියෙන්නේ කියල බලන්න මුළු අගටම shok signal එකක් දෙනවා. එකෙන් තමයි මුළු ඇගම ගැස්සිලා ඇහැරෙන්නේ.
තෙරුනයි?

නින්ද ගිහිල්ල හිත තැම්පත් උනාම ඇස් කන් හිත (ආයතන) එහෙම වැඩ නැතුව යනවනෙ,එක පාරටම සිස්ටම් එක ආය වැඩ කරන්ඩ ගත්තම ගැස්සෙනව ඇති..ඊට පස්සෙනෙ මම අහවල් කෙනා අහවල් තැන ඉන්නෙ කියල හිතට එන්නෙ (නින්ද යන එකත් තාවකාලික නිවනට සමානයි කියනව,හිත වැඩ නෑ දුකත් නෑ)![]()
මචන්, නිදාගත්තම අපි මියයන්න ආසන්න මොහොතකට ලං වෙනවා. ඒ කියන්නේ මොලයට හිතාගන්න බෑ අපි ජිවත් වෙනවද නැත්තන් මැරිලද කියල. ඒ තරමට හද ගැස්ම අඩු වෙලා තියෙන්නේ. ඉතින් මොලය මේ මොකක්ද වෙලා තියෙන්නේ කියල බලන්න මුළු අගටම shok signal එකක් දෙනවා. එකෙන් තමයි මුළු ඇගම ගැස්සිලා ඇහැරෙන්නේ.
තෙරුනයි?
Physical බොඩි එකයි astral බොඩි (සියුම් ශරිරය හිත) අතර කනෙක්ෂන් එක නැති උනහාම තමයි ඔය ගැස්ම් එන්නෙ, Physical බොඩි අදික නිද්‍රාවට ගියොත් astral බොඩි (සියුම් ශරිරය) Physical බොඩි එකෙන් ගැලවෙන්න බලනවා
නින්දෙන් අපි හිටීගමන් ගැස්සෙන්නෙ ඇයි...උඩකින් වැටෙනව වගේ...