නින්දෙන ගොරවනවට විසදුමක්
උබ නින්දෙන ගොරවනවද ? බදලනම් උබේ හරි උබේ වයිපරේගේ හරි ගෙරවිල්ල එපා වෙලාද ?
බැදලා නැත්නම් කවදාහරි උබේ කෙල්ල ගොරවන්න ගත්තොත් (නින්දේදී හොදේ )?
නැත්නම් උබ බෝඩිමක ඉන්නවනම් උබත් එක්ක ඉන්න අනිත් උන් රෑට නින්දෙන ගොරවනවානම් ?..
ඔන්න විසදුම ..ලංකාවේ තාම නැහැලු හැබැයි .
නින්දෙන ගොරවන එක අනිත් උන්ට වගේම තමන්ටත් සෞක්ය ගැටළු ඇති කරනවලු

?