නින්දෙන ගොරවනවට විසදුමක්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නින්දෙන ගොරවනවට විසදුමක්

    උබ නින්දෙන ගොරවනවද ? බදලනම් උබේ හරි උබේ වයිපරේගේ හරි ගෙරවිල්ල එපා වෙලාද ?

    බැදලා නැත්නම් කවදාහරි උබේ කෙල්ල ගොරවන්න ගත්තොත් (නින්දේදී හොදේ )?:P
    නැත්නම් උබ බෝඩිමක ඉන්නවනම් උබත් එක්ක ඉන්න අනිත් උන් රෑට නින්දෙන ගොරවනවානම් ?..:sorry:

    ඔන්න විසදුම ..ලංකාවේ තාම නැහැලු හැබැයි .
    නින්දෙන ගොරවන එක අනිත් උන්ට වගේම තමන්ටත් සෞක්‍ය ගැටළු ඇති කරනවලු :dull:


     
    • Like
    Reactions: kasdbg and Sheenmax

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නින්දෙන් ගොරවන්නේ නිදන්ගත රෝග තියෙනව උන් කියලා දවසක් "ස්වර්ණවාහිනියේ" නිව්ස් එකක් ගියානේ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    TFS :cool:
    Rep+++


    නින්දෙන් ගොරවන්නේ නිදන්ගත රෝග තියෙනව උන් කියලා දවසක් "ස්වර්ණවාහිනියේ" නිව්ස් එකක් ගියානේ


    Subscribed

    ela oka patta ganan neh USA un godak meak use karanwa machoo



    rep added ++

    11.gif
    රේප් +8