නින්දේදී-එන-යක්ෂණියන්

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    විස්තරේ වටිනවා... thanks.
    මටත් වෙලා තියනවා...
    මට හීන edit කරන්නත් පුළුවන් නින්දේදිම.... :D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒ වගේම තවත් සමහර අයට නින්ද ඉවර වෙලා, අවදිවෙන්න හැදුවත් ඒක කරන්න විදියක් නැතිව ඉන්න වෙන්නත් පුළුවන්. මේ අය මොකුත් භය වෙන දෙයක් දකින්නේ නෑ. හැබැයි ඇදෙන් නැගිටින්න,කාටවත් කතාකරන්න මොකුත් කරන්න විදියක් නෑ. මේ වෙලේදී ශරීරය අප්‍රාණික නිසා මෙහෙම උනත්,මනස වැඩ කරන නිසා අවට ඇති දේවල් පෙනෙන්න, අවට කවුරු හරි ඉන්නවා නං එයා කරන කියන දේ දකින්න/අහන්න පුළුවන්. ඒත් හැබැයි ඔලුව හරවන්න බෑ. ඔලුව තියෙන අතට තියාගෙන පේන දෙයක් බලන්න/ඇහෙන දෙයක් අහන්න විතරක් පුළුවන්.

    ඔය ටිකනම් මට සෑහෙන්න වෙලා තියෙනවා :yes:
    මුලින් නම් අම්බානෙට බයවුනා .පස්සේ පස්සේ හිතින්ම න් අගිටින්නම ඕනේ කියල හිතල නැගිටින්න උත්සාහ කලාම හරියනවා .
    මේක හැබැයි මට වෙලා තියෙන්නෙම දවල් නිදා ගත්ත දවස් වලදී .
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    :angry:
    Underworld-Awakening-India-Eisley-1.jpg
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මමත් අහලා තියෙනවා...බැදපු නැති ගෑනුන් ගාවට එන යකෙක් ගැන..
    ඇවිත් ඒ ගෑනිට බදින්න දෙන්නේත් නැතිලු..පිරිමියෙක් එක්ක ඉන්න දෙන්නෙත් නැතිලු..
    ඒ ගෑනු කෙනා එක්ක අහවල් වැඩේත් කරනවාලු..(හීනෙන්)
    ගෑනු කෙනා කෙට්ටුවෙලා වැහෙරිලා යනවලු..
    කවුරුහරි මේකෙම දාපු නූලකද කොහේද තිබුනේ...