නින්ද යන ලෙඩේ

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මේක සැහෙන්න කාලෙක ඉදන් තියෙනවා.

    කේස් එක තමයි මට active හිටියේ නැත්නම් නිදිමත එනවා බන්. ඒ කියන්නේ මොකක් හරි වැඩක්. කොඩින් වැඩක්, ෆිල්ම් එකක්, නැත්නම් වත්තේ පිටියේ වැඩක්, නැත්නම් ක්‍රාෆ්ට් වැඩක් හරි මොකක් හරි වැඩක් නැති උන ගමන් නිදිමත එනවා. පැය 8 - 9 ක් නිදාගෙන නැගිට්ටත් වැඩක් නැත්නම් ආයේ නිදි. කොෆි බිව්වට එහෙම වැඩකුත් නැ.

    ඔය සමහර අය ඉන්නේ බන් ඔහේ පුටු උඩට වෙලා කල්පනා කර කර. මට එහෙම ඉන්න බෑ. විනාඩි 5 ක් වගේ යනකොට නිදිමතයි. හැබැයි ඒ වගේම නිදිමත එන වෙලාවට ඇඳට යනගමන් මොකක් හරි වැඩක් මතක් උන ගමන් නිදිමත කොහෙන් ගියාද නැ.

    මගේ daily life එකට කිසිම අවුලක් නැ. මොකද වැඩක් නැති වෙලාවල් සැහෙන්න අඩුයි. මේක මම නෝටිස් කරේ කරන්ට් එක යන කොට.
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Stimulating deyak karanne nathi welawata nidimatha ena eka energy conserving mechanism ekak neda.

    oka ledak newei bn.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    මේක සැහෙන්න කාලෙක ඉදන් තියෙනවා.

    කේස් එක තමයි මට active හිටියේ නැත්නම් නිදිමත එනවා බන්. ඒ කියන්නේ මොකක් හරි වැඩක්. කොඩින් වැඩක්, ෆිල්ම් එකක්, නැත්නම් වත්තේ පිටියේ වැඩක්, නැත්නම් ක්‍රාෆ්ට් වැඩක් හරි මොකක් හරි වැඩක් නැති උන ගමන් නිදිමත එනවා. පැය 8 - 9 ක් නිදාගෙන නැගිට්ටත් වැඩක් නැත්නම් ආයේ නිදි. කොෆි බිව්වට එහෙම වැඩකුත් නැ.

    ඔය සමහර අය ඉන්නේ බන් ඔහේ පුටු උඩට වෙලා කල්පනා කර කර. මට එහෙම ඉන්න බෑ. විනාඩි 5 ක් වගේ යනකොට නිදිමතයි. හැබැයි ඒ වගේම නිදිමත එන වෙලාවට ඇඳට යනගමන් මොකක් හරි වැඩක් මතක් උන ගමන් නිදිමත කොහෙන් ගියාද නැ.

    මගේ daily life එකට කිසිම අවුලක් නැ. මොකද වැඩක් නැති වෙලාවල් සැහෙන්න අඩුයි. මේක මම නෝටිස් කරේ කරන්ට් එක යන කොට.

    Vahaneka yanakota?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    මේක සැහෙන්න කාලෙක ඉදන් තියෙනවා.

    කේස් එක තමයි මට active හිටියේ නැත්නම් නිදිමත එනවා බන්. ඒ කියන්නේ මොකක් හරි වැඩක්. කොඩින් වැඩක්, ෆිල්ම් එකක්, නැත්නම් වත්තේ පිටියේ වැඩක්, නැත්නම් ක්‍රාෆ්ට් වැඩක් හරි මොකක් හරි වැඩක් නැති උන ගමන් නිදිමත එනවා. පැය 8 - 9 ක් නිදාගෙන නැගිට්ටත් වැඩක් නැත්නම් ආයේ නිදි. කොෆි බිව්වට එහෙම වැඩකුත් නැ.

    ඔය සමහර අය ඉන්නේ බන් ඔහේ පුටු උඩට වෙලා කල්පනා කර කර. මට එහෙම ඉන්න බෑ. විනාඩි 5 ක් වගේ යනකොට නිදිමතයි. හැබැයි ඒ වගේම නිදිමත එන වෙලාවට ඇඳට යනගමන් මොකක් හරි වැඩක් මතක් උන ගමන් නිදිමත කොහෙන් ගියාද නැ.

    මගේ daily life එකට කිසිම අවුලක් නැ. මොකද වැඩක් නැති වෙලාවල් සැහෙන්න අඩුයි. මේක මම නෝටිස් කරේ කරන්ට් එක යන කොට.
    රිටාලින් බීපන් - අනුරාධ කීවේ :lol:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේක සැහෙන්න කාලෙක ඉදන් තියෙනවා.

    කේස් එක තමයි මට active හිටියේ නැත්නම් නිදිමත එනවා බන්. ඒ කියන්නේ මොකක් හරි වැඩක්. කොඩින් වැඩක්, ෆිල්ම් එකක්, නැත්නම් වත්තේ පිටියේ වැඩක්, නැත්නම් ක්‍රාෆ්ට් වැඩක් හරි මොකක් හරි වැඩක් නැති උන ගමන් නිදිමත එනවා. පැය 8 - 9 ක් නිදාගෙන නැගිට්ටත් වැඩක් නැත්නම් ආයේ නිදි. කොෆි බිව්වට එහෙම වැඩකුත් නැ.

    ඔය සමහර අය ඉන්නේ බන් ඔහේ පුටු උඩට වෙලා කල්පනා කර කර. මට එහෙම ඉන්න බෑ. විනාඩි 5 ක් වගේ යනකොට නිදිමතයි. හැබැයි ඒ වගේම නිදිමත එන වෙලාවට ඇඳට යනගමන් මොකක් හරි වැඩක් මතක් උන ගමන් නිදිමත කොහෙන් ගියාද නැ.

    මගේ daily life එකට කිසිම අවුලක් නැ. මොකද වැඩක් නැති වෙලාවල් සැහෙන්න අඩුයි. මේක මම නෝටිස් කරේ කරන්ට් එක යන කොට.
    mata anit patta yakoo ninda yanne naa
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Ted Mosby තයිරොක්සින් ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්. ඩොකෙක් ගාවට ගිහින් ටෙස්ට් කරවගනින්.