මේක සැහෙන්න කාලෙක ඉදන් තියෙනවා.
කේස් එක තමයි මට active හිටියේ නැත්නම් නිදිමත එනවා බන්. ඒ කියන්නේ මොකක් හරි වැඩක්. කොඩින් වැඩක්, ෆිල්ම් එකක්, නැත්නම් වත්තේ පිටියේ වැඩක්, නැත්නම් ක්රාෆ්ට් වැඩක් හරි මොකක් හරි වැඩක් නැති උන ගමන් නිදිමත එනවා. පැය 8 - 9 ක් නිදාගෙන නැගිට්ටත් වැඩක් නැත්නම් ආයේ නිදි. කොෆි බිව්වට එහෙම වැඩකුත් නැ.
ඔය සමහර අය ඉන්නේ බන් ඔහේ පුටු උඩට වෙලා කල්පනා කර කර. මට එහෙම ඉන්න බෑ. විනාඩි 5 ක් වගේ යනකොට නිදිමතයි. හැබැයි ඒ වගේම නිදිමත එන වෙලාවට ඇඳට යනගමන් මොකක් හරි වැඩක් මතක් උන ගමන් නිදිමත කොහෙන් ගියාද නැ.
මගේ daily life එකට කිසිම අවුලක් නැ. මොකද වැඩක් නැති වෙලාවල් සැහෙන්න අඩුයි. මේක මම නෝටිස් කරේ කරන්ට් එක යන කොට.