නින්ද යවන්න උදව්වක්....

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    නින්ද යවන්න උදව්වක්....

    යාළුවනේ..අපේ ගෙවල් කිට්ටුව වගා නොකරන පරණ පොඩි කුඹුරක ඉල්ලමක් තියෙනවා..අපි පුළුවන් වෙලාවට රෑ වැඩ කරල ගරනවා...පොඩි පොඩි ගල් කෑලි හම්බ උනා..අවුලකට තියෙන්නේ ඒ ලඟ පොඩි ගෙයක් තියෙනවා ගෙදර අය ඇහැරිලා ආවොත් පොලීසියට කියනවා (උන් අයිතිකාරයො නෙමෙයි..ඉරිසියාවට) අපි දැන් දවස් 3ක්ම පොලීසිය ඇවිත් දිව්වා උන් කියලා...
    මට කෙනෙක් කිව්වා මදුරු කොයිල් වගේ එකක් තියෙනවලු පත්තු කරල තිබ්බම නින්ද යන්න මලා වගේ...එහෙම එකක් හරි ගේ ඇතුලට ස්ප්‍රේ කරන්න හරි දෙයක් තියෙනවද? තව ක්ලෝරෆෝම් ටිකක් ගන්න පුළුවන් කොහොමද? ඔය වගේ වෙලාවට කරුවලේ දුවන්න ගිහින් අහු උනොත් ගුටිත් කාල හිරේත් ඉඳල දඩ ගෙවන්නත් වෙනව..ඉතින් බැරි වෙලාවත් මාට්ටු උනොත් පොඩ්ඩක් අල්ලල බේරෙන්න....දන්න කෙනෙක් ඉන්නවනම් අනේ ලොකු උදව්වක්...ජීවිතේ ගොඩදාගන්න මේ ට්‍රයි කරන්නෙ...උදව් කරන්න...ස්තූතියි!
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොලිස් කාරයො ආවාම උන්ට කීයක් හරි එක්ක බොන්න පොඩ්ඩක් දීපං යකෝ දුවන්න පිස්සුනෙ :lol: :lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    තුන් දෙනෙක් ඉන්නව නම් දාපන් මග දිගට දෙ‍න්නෙක්.
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    Gedara ekawa ganna be...eka ledek....permit thiyena ewata wada me widihata galak hamba unoth gaanak athata enawa.....udaw karanna kenek nedda
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    යාළුවනේ..අපේ ගෙවල් කිට්ටුව වගා නොකරන පරණ පොඩි කුඹුරක ඉල්ලමක් තියෙනවා..අපි පුළුවන් වෙලාවට රෑ වැඩ කරල ගරනවා...පොඩි පොඩි ගල් කෑලි හම්බ උනා..අවුලකට තියෙන්නේ ඒ ලඟ පොඩි ගෙයක් තියෙනවා ගෙදර අය ඇහැරිලා ආවොත් පොලීසියට කියනවා (උන් අයිතිකාරයො නෙමෙයි..ඉරිසියාවට) අපි දැන් දවස් 3ක්ම පොලීසිය ඇවිත් දිව්වා උන් කියලා...
    මට කෙනෙක් කිව්වා මදුරු කොයිල් වගේ එකක් තියෙනවලු පත්තු කරල තිබ්බම නින්ද යන්න මලා වගේ...එහෙම එකක් හරි ගේ ඇතුලට ස්ප්‍රේ කරන්න හරි දෙයක් තියෙනවද? තව ක්ලෝරෆෝම් ටිකක් ගන්න පුළුවන් කොහොමද? ඔය වගේ වෙලාවට කරුවලේ දුවන්න ගිහින් අහු උනොත් ගුටිත් කාල හිරේත් ඉඳල දඩ ගෙවන්නත් වෙනව..ඉතින් බැරි වෙලාවත් මාට්ටු උනොත් පොඩ්ඩක් අල්ලල බේරෙන්න....දන්න කෙනෙක් ඉන්නවනම් අනේ ලොකු උදව්වක්...ජීවිතේ ගොඩදාගන්න මේ ට්‍රයි කරන්නෙ...උදව් කරන්න...ස්තූතියි!

    උබලා හොරු නේද
    ගේමක් දෙන්න නේද යන්නේ
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    කෝ යකෝ...ලෝකෙ තියෙන ඕනිම කුණක් ලංකාවෙ ගන්න තියෙනව....ඒත්... අපේ අහිංසක වැඩේකට ක්ලෝරෆෝම් ටිකක් ගන්න තැනක් නෑ...අජූතයි...!!