නින්ද හදා ගන්න Help

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මචංලා මට නින්ද යනකොට පාන්දර 4 පහු වෙනවා ඇහැරෙන්නේ දවල් 1 ත් පහු වෙලා මේක හදා ගන්න කොච්චර ට්‍රයි කරත් හරි ගියේ නෑ Sleeping pattern එක හරිගස්ස ගන්න පුලුවන් tips ටිකක් කියන්න :confused2:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හෑ :eek:

    දවල්ට නිදියන්න එපා
    නිදියන්න කලින් නාපන්
    පුලුවන් නන් කාමරේ ඒසී කරපන්
    තේ, කෝපි බොන්න එපා රෑට
    සතියට පාරක්වත් බෙඩ් සීට්, කොට්ට උර මාරු කරපන්
    12ට නිදියන්න පලයන්, ඇදට ගිහින් ෆෝන් එක බලන්න එපා
    රෑට ජොගින් පලයන්, කි මි 4-5ක් දුවල ඇවිල්ල, නා ගත්තම නිකම්ම නින්ද යනව
    වහින සද්දෙ එන mp3 එකක් අරගෙන ඇහෙන්න දාල තියපන් :baffled:
     
    Last edited:

    දවල්ට නිදගන්නේ නෑ හැබයි දවල් වෙනකන් නිදාගන්නවා ගොඩක් වෙලාවට එක PC ලග ඉන්න එක තමයි කරන්නේ ඇදට ගියා කියලා නින්ද යන්නෙත් නෑ :confused2:
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දවල්ට නිදගන්නේ නෑ හැබයි දවල් වෙනකන් නිදාගන්නවා ගොඩක් වෙලාවට එක PC ලග ඉන්න එක තමයි කරන්නේ ඇදට ගියා කියලා නින්ද යන්නෙත් නෑ :confused2:
    රෑට ජොගින් පලයන්, කි මි 4-5ක් දුවල ඇවිල්ල, නා ගත්තම නිකම්ම නින්ද යනව
    වහින සද්දෙ එන mp3 එකක් අරගෙන ඇහෙන්න දාල තියපන් :baffled:

    මේ දෙක කරල බලපන් වෙනසක් තියනවද කියල
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රෑට ජොගින් පලයන්, කි මි 4-5ක් දුවල ඇවිල්ල, නා ගත්තම නිකම්ම නින්ද යනව
    වහින සද්දෙ එන mp3 එකක් අරගෙන ඇහෙන්න දාල තියපන් :baffled:

    මේ දෙක කරල බලපන් වෙනසක් තියනවද කියල

    එල මචං try එකක් දීල බලන්නම් :yes:
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    මචංලා මට නින්ද යනකොට පාන්දර 4 පහු වෙනවා ඇහැරෙන්නේ දවල් 1 ත් පහු වෙලා මේක හදා ගන්න කොච්චර ට්‍රයි කරත් හරි ගියේ නෑ Sleeping pattern එක හරිගස්ස ගන්න පුලුවන් tips ටිකක් කියන්න :confused2:
    ඇදට ගිහින් පොතක් බැලුවනම් පිටු 2යි කියවන්න වෙන්නේ . ඉතුරු ටික කියවන්නේ හීනේන්
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    රෑට ජොගින් පලයන්, කි මි 4-5ක් දුවල ඇවිල්ල, නා ගත්තම නිකම්ම නින්ද යනව - Agreed

    මෙහෙම කරලත් හරි ගියෙ නැත්නම් අනිවා ඩොකෙක් ව හම්බ වෙයන්
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Dawasema aharan idala try karala baluwada? man nan ehema thama kare :baffled:
    ඇදට ගිහින් පොතක් බැලුවනම් පිටු 2යි කියවන්න වෙන්නේ . ඉතුරු ටික කියවන්නේ හීනේන්
    රෑට ජොගින් පලයන්, කි මි 4-5ක් දුවල ඇවිල්ල, නා ගත්තම නිකම්ම නින්ද යනව - Agreed

    මෙහෙම කරලත් හරි ගියෙ නැත්නම් අනිවා ඩොකෙක් ව හම්බ වෙයන්
    reta display diha balan hitiyama ninda yanne ne
    tv,phone,pc use eka adu karapan

    මෙහෙම කරලා බලන්නම් හැමෝටම තෑන්ක්ස්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    ඇයි උබට ඕක වෙනස් කරගන්න ඕනේ ? අනිත් උන් රෑට නිදාගෙන උදේට නැගිටින නිසාද ? නැත්නම් උබට වැඩ කරන්න තියෙන්නේ උදේ නිසාද ? :rofl:
     
    • Wow
    Reactions: Solo Rider

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඇයි උබට ඕක වෙනස් කරගන්න ඕනේ ? අනිත් උන් රෑට නිදාගෙන උදේට නැගිටින නිසාද ? නැත්නම් උබට වැඩ කරන්න තියෙන්නේ උදේ නිසාද ? :rofl:

    පාන්දර වෙනකන් ඇහැරිලා ඉන්න එක normal නෑ නේ බන් අනිත් එක තේරුමක් නැතුව නිදි මරන එක health එකටත් හොද නෑනේ :baffled:
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    පාන්දර වෙනකන් ඇහැරිලා ඉන්න එක normal නෑ නේ බන් අනිත් එක තේරුමක් නැතුව නිදි මරන එක health එකටත් හොද නෑනේ :baffled:
    තේරුමක් නැතිව නිදි මරනවනම් ඉතින් වෙනස් කරපං.. :rofl:
     
    • Haha
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    හ්ම්ම් හ්ම්ම් එක තමයි මේ කරන්න යන්නේ :yes::no::yes::no::yes:
    උබට රෑට නින්ද යන්න නම් ඕනේ, හොදට plan කරලා, මොකක් හරි ඉගෙන ගන්න පටන් ගනින්. tutorials බලපං , නැත්නම් පොතක් කියවපන්. ටක් ගාල නින්ද යනවා ඉගෙන ගන්න වෙන්නේ නෑ හිතන් ඉන්න විදියට. ;)
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    උබට රෑට නින්ද යන්න නම් ඕනේ, හොදට plan කරලා, මොකක් හරි ඉගෙන ගන්න පටන් ගනින්. tutorials බලපං , නැත්නම් පොතක් කියවපන්. ටක් ගාල නින්ද යනවා ඉගෙන ගන්න වෙන්නේ නෑ හිතන් ඉන්න විදියට. ;)

    මම හිතන්නේ screen දිහා බලන් ඉන්න එක තමයි අවුල ඇදට ගියත් phone එක දිහා බලන් ඉන්නවා
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔය නිදාගන්න වෙලාවල් දැන් ඔයාට හුරුවෙලා තියෙන්නේ මචන්. සාමාන්‍ය වෙලාවල්වලට නිදාගන්න පුරුදු උනාම එකත් හුරුවෙයි ඔය වගේම.

    ඔව් එක තමයි සිද්දිය මොනදේ කරත් එකම ටයිම් එකට තම නිදිමත එන්නේ
     
    • Like
    Reactions: Solo Rider and NRTG