මචංලා මට නින්ද යනකොට පාන්දර 4 පහු වෙනවා ඇහැරෙන්නේ දවල් 1 ත් පහු වෙලා මේක හදා ගන්න කොච්චර ට්‍රයි කරත් හරි ගියේ නෑ Sleeping pattern එක හරිගස්ස ගන්න පුලුවන් tips ටිකක් කියන්න 


දවල්ට නිදගන්නේ නෑ හැබයි දවල් වෙනකන් නිදාගන්නවා ගොඩක් වෙලාවට එක PC ලග ඉන්න එක තමයි කරන්නේ ඇදට ගියා කියලා නින්ද යන්නෙත් නෑහෑ
දවල්ට නිදියන්න එපා
නිදියන්න කලින් නාපන්
පුලුවන් නන් කාමරේ ඒසී කරපන්
තේ, කෝපි බොන්න එපා රෑට
සතියට පාරක්වත් බෙඩ් සීට්, කොට්ට උර මාරු කරපන්
12ට නිදියන්න පලයන්, ඇදට ගිහින් ෆෝන් එක බලන්න එපා
රෑට ජොගින් පලයන්, කි මි 4-5ක් දුවල ඇවිල්ල, නා ගත්තම නිකම්ම නින්ද යනව
වහින සද්දෙ එන mp3 එකක් අරගෙන ඇහෙන්න දාල තියපන්![]()
රෑට ජොගින් පලයන්, කි මි 4-5ක් දුවල ඇවිල්ල, නා ගත්තම නිකම්ම නින්ද යනවදවල්ට නිදගන්නේ නෑ හැබයි දවල් වෙනකන් නිදාගන්නවා ගොඩක් වෙලාවට එක PC ලග ඉන්න එක තමයි කරන්නේ ඇදට ගියා කියලා නින්ද යන්නෙත් නෑ![]()

රෑට ජොගින් පලයන්, කි මි 4-5ක් දුවල ඇවිල්ල, නා ගත්තම නිකම්ම නින්ද යනව
වහින සද්දෙ එන mp3 එකක් අරගෙන ඇහෙන්න දාල තියපන්
මේ දෙක කරල බලපන් වෙනසක් තියනවද කියල


ඇදට ගිහින් පොතක් බැලුවනම් පිටු 2යි කියවන්න වෙන්නේ . ඉතුරු ටික කියවන්නේ හීනේන්මචංලා මට නින්ද යනකොට පාන්දර 4 පහු වෙනවා ඇහැරෙන්නේ දවල් 1 ත් පහු වෙලා මේක හදා ගන්න කොච්චර ට්‍රයි කරත් හරි ගියේ නෑ Sleeping pattern එක හරිගස්ස ගන්න පුලුවන් tips ටිකක් කියන්න![]()
Dawasema aharan idala try karala baluwada? man nan ehema thama kare![]()
ඇදට ගිහින් පොතක් බැලුවනම් පිටු 2යි කියවන්න වෙන්නේ . ඉතුරු ටික කියවන්නේ හීනේන්
රෑට ජොගින් පලයන්, කි මි 4-5ක් දුවල ඇවිල්ල, නා ගත්තම නිකම්ම නින්ද යනව - Agreed
මෙහෙම කරලත් හරි ගියෙ නැත්නම් අනිවා ඩොකෙක් ව හම්බ වෙයන්
reta display diha balan hitiyama ninda yanne ne
tv,phone,pc use eka adu karapan

ඇයි උබට ඕක වෙනස් කරගන්න ඕනේ ? අනිත් උන් රෑට නිදාගෙන උදේට නැගිටින නිසාද ? නැත්නම් උබට වැඩ කරන්න තියෙන්නේ උදේ නිසාද ?![]()

තේරුමක් නැතිව නිදි මරනවනම් ඉතින් වෙනස් කරපං..පාන්දර වෙනකන් ඇහැරිලා ඉන්න එක normal නෑ නේ බන් අනිත් එක තේරුමක් නැතුව නිදි මරන එක health එකටත් හොද නෑනේ![]()

තේරුමක් නැතිව නිදි මරනවනම් ඉතින් වෙනස් කරපං..![]()





උබට රෑට නින්ද යන්න නම් ඕනේ, හොදට plan කරලා, මොකක් හරි ඉගෙන ගන්න පටන් ගනින්. tutorials බලපං , නැත්නම් පොතක් කියවපන්. ටක් ගාල නින්ද යනවා ඉගෙන ගන්න වෙන්නේ නෑ හිතන් ඉන්න විදියට.හ්ම්ම් හ්ම්ම් එක තමයි මේ කරන්න යන්නේ![]()

උබට රෑට නින්ද යන්න නම් ඕනේ, හොදට plan කරලා, මොකක් හරි ඉගෙන ගන්න පටන් ගනින්. tutorials බලපං , නැත්නම් පොතක් කියවපන්. ටක් ගාල නින්ද යනවා ඉගෙන ගන්න වෙන්නේ නෑ හිතන් ඉන්න විදියට.![]()
ඔය නිදාගන්න වෙලාවල් දැන් ඔයාට හුරුවෙලා තියෙන්නේ මචන්. සාමාන්‍ය වෙලාවල්වලට නිදාගන්න පුරුදු උනාම එකත් හුරුවෙයි ඔය වගේම.