ෆෝන් එක ඔබනවද?
ඒක නැවැත්තුවොත් හරියයි.
ඒක නැවැත්තුවොත් හරියයි.
uba nidi maranne na ne bnපාන්දර වෙනකන් ඇහැරිලා ඉන්න එක normal නෑ නේ බන් අනිත් එක තේරුමක් නැතුව නිදි මරන එක health එකටත් හොද නෑනේ![]()
ෆෝන් එක ඔබනවද?
uba nidi maranne na ne bn
4 idan 1 wenacan paya cyac thyeda blpnඔව් PC එක ගාවින් නැගිටිනෙත් 3am පහු වෙලා
ඇයි නැත්තේ?
------ Post added on Feb 26, 2021 at 9:02 PM
4 idan 1 wenacan paya cyac thyeda blpn
හෑ
දවල්ට නිදියන්න එපා
නිදියන්න කලින් නාපන්
පුලුවන් නන් කාමරේ ඒසී කරපන්
තේ, කෝපි බොන්න එපා රෑට
සතියට පාරක්වත් බෙඩ් සීට්, කොට්ට උර මාරු කරපන්
12ට නිදියන්න පලයන්, ඇදට ගිහින් ෆෝන් එක බලන්න එපා
රෑට ජොගින් පලයන්, කි මි 4-5ක් දුවල ඇවිල්ල, නා ගත්තම නිකම්ම නින්ද යනව
වහින සද්දෙ එන mp3 එකක් අරගෙන ඇහෙන්න දාල තියපන්![]()
Math ohoma nidagaththa 6-12 wage.. pandara wadak karanna puluwan unata dawalta nagitiddi melo rahak na.eka hari ban but e time ekata nagitina eka normal naa ne ehama nagittama agatath amarui kisi fit ekak naa wage
hena awul
passe dawasama aharan idan tika dawasakin hadagaththa 12ta wage nidaganna.හෑ
දවල්ට නිදියන්න එපා
නිදියන්න කලින් නාපන්
පුලුවන් නන් කාමරේ ඒසී කරපන්
තේ, කෝපි බොන්න එපා රෑට
සතියට පාරක්වත් බෙඩ් සීට්, කොට්ට උර මාරු කරපන්
12ට නිදියන්න පලයන්, ඇදට ගිහින් ෆෝන් එක බලන්න එපා
රෑට ජොගින් පලයන්, කි මි 4-5ක් දුවල ඇවිල්ල, නා ගත්තම නිකම්ම නින්ද යනව
වහින සද්දෙ එන mp3 එකක් අරගෙන ඇහෙන්න දාල තියපන්![]()
Math ohoma nidagaththa 6-12 wage.. pandara wadak karanna puluwan unata dawalta nagitiddi melo rahak na.passe dawasama aharan idan tika dawasakin hadagaththa 12ta wage nidaganna.
kohomahari meka hadaganna ona 
දැන් ඕක පුරුදුවෙලා තියන නිසා එකපාර හදන්න බැරි වෙයි. කොහොම උනත් ඔක්කොම අත ඇරලා 11ට light off කරලා නිදාගන්න mode එකෙන් ඉන්න. නින්ද යන්නේ නෑ කියලා වැඩිය හිතන්න එපා. ඉන්න ගමන් Interesting නැති audiobook එකක් play වෙන්න දාගන්න. අහගෙන ඉන්න. ටික වෙලාවකින් ඉබේම නින්ද යයි.
mata nm patta nidi mathayi amaruwen inneඔව් බන් කරන්න ඕන බලපන් දැනුත් 12 යි නිදිමතක් අහලකවත් නෑ![]()
මචංලා මට නින්ද යනකොට පාන්දර 4 පහු වෙනවා ඇහැරෙන්නේ දවල් 1 ත් පහු වෙලා මේක හදා ගන්න කොච්චර ට්රයි කරත් හරි ගියේ නෑ Sleeping pattern එක හරිගස්ස ගන්න පුලුවන් tips ටිකක් කියන්න![]()