නින්ද හදා ගන්න Help

fallend

Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    හෑ :eek:

    දවල්ට නිදියන්න එපා
    නිදියන්න කලින් නාපන්
    පුලුවන් නන් කාමරේ ඒසී කරපන්
    තේ, කෝපි බොන්න එපා රෑට
    සතියට පාරක්වත් බෙඩ් සීට්, කොට්ට උර මාරු කරපන්
    12ට නිදියන්න පලයන්, ඇදට ගිහින් ෆෝන් එක බලන්න එපා
    රෑට ජොගින් පලයන්, කි මි 4-5ක් දුවල ඇවිල්ල, නා ගත්තම නිකම්ම නින්ද යනව
    වහින සද්දෙ එන mp3 එකක් අරගෙන ඇහෙන්න දාල තියපන් :baffled:

    මේක හොඳ ක්‍රමයක් 👍👍👍
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    Kaluwara kamara wala ninda yanawa lesata
    හෑ :eek:

    දවල්ට නිදියන්න එපා
    නිදියන්න කලින් නාපන්
    පුලුවන් නන් කාමරේ ඒසී කරපන් :shocked:
    තේ, කෝපි බොන්න එපා රෑට
    සතියට පාරක්වත් බෙඩ් සීට්, කොට්ට උර මාරු කරපන්
    12ට නිදියන්න පලයන්, ඇදට ගිහින් ෆෝන් එක බලන්න එපා
    රෑට ජොගින් පලයන්, කි මි 4-5ක් දුවල ඇවිල්ල, නා ගත්තම නිකම්ම නින්ද යනව
    වහින සද්දෙ එන mp3 එකක් අරගෙන ඇහෙන්න දාල තියපන් :baffled:
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    hawasa exercise karapan hodata. itapasse napan. itapasse raata hodata badagini wenawa. kapan pissek wage. kala iwara wenota as piyawei 😂. pahuwada idan ude nagitapan.
     
    • Like
    Reactions: Los pollos hermanos

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    දැන් ඕක පුරුදුවෙලා තියන නිසා එකපාර හදන්න බැරි වෙයි. කොහොම උනත් ඔක්කොම අත ඇරලා 11ට light off කරලා නිදාගන්න mode එකෙන් ඉන්න. නින්ද යන්නේ නෑ කියලා වැඩිය හිතන්න එපා. ඉන්න ගමන් Interesting නැති audiobook එකක් play වෙන්න දාගන්න. අහගෙන ඉන්න. ටික වෙලාවකින් ඉබේම නින්ද යයි.
     
    • Like
    Reactions: NRTG

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දැන් ඕක පුරුදුවෙලා තියන නිසා එකපාර හදන්න බැරි වෙයි. කොහොම උනත් ඔක්කොම අත ඇරලා 11ට light off කරලා නිදාගන්න mode එකෙන් ඉන්න. නින්ද යන්නේ නෑ කියලා වැඩිය හිතන්න එපා. ඉන්න ගමන් Interesting නැති audiobook එකක් play වෙන්න දාගන්න. අහගෙන ඉන්න. ටික වෙලාවකින් ඉබේම නින්ද යයි.

    ඔව් බන් කරන්න ඕන බලපන් දැනුත් 12 යි නිදිමතක් අහලකවත් නෑ :cautious:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මචංලා මට නින්ද යනකොට පාන්දර 4 පහු වෙනවා ඇහැරෙන්නේ දවල් 1 ත් පහු වෙලා මේක හදා ගන්න කොච්චර ට්‍රයි කරත් හරි ගියේ නෑ Sleeping pattern එක හරිගස්ස ගන්න පුලුවන් tips ටිකක් කියන්න :confused2:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    ඕකනම් සාපයක් මටත් තිබුන .දිප්රේෂන් එනවා .මෙහෙම කරන්න උදේ නිදා ගන්නේ නැතිව එහෙමම ර වෙනකල් ඇහැරලා ඉදල හොදටම නිදිමත අවම නිදා ගන්න .අදට යන්න පය දෙකකට විතර කලින් ඉදල ෆෝන් ලැප් පාවිචි කරන්න එපා .අදට ගිහින් පොතක් කියවන්න
     
    • Like
    Reactions: Los pollos hermanos