නින්ද හදා ගන්න Help

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හෑ :eek:

    දවල්ට නිදියන්න එපා
    නිදියන්න කලින් නාපන්
    පුලුවන් නන් කාමරේ ඒසී කරපන්
    තේ, කෝපි බොන්න එපා රෑට
    සතියට පාරක්වත් බෙඩ් සීට්, කොට්ට උර මාරු කරපන්
    12ට නිදියන්න පලයන්, ඇදට ගිහින් ෆෝන් එක බලන්න එපා
    රෑට ජොගින් පලයන්, කි මි 4-5ක් දුවල ඇවිල්ල, නා ගත්තම නිකම්ම නින්ද යනව
    වහින සද්දෙ එන mp3 එකක් අරගෙන ඇහෙන්න දාල තියපන් :baffled:
    :yes: :yes: :yes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචංලා මට නින්ද යනකොට පාන්දර 4 පහු වෙනවා ඇහැරෙන්නේ දවල් 1 ත් පහු වෙලා මේක හදා ගන්න කොච්චර ට්‍රයි කරත් හරි ගියේ නෑ Sleeping pattern එක හරිගස්ස ගන්න පුලුවන් tips ටිකක් කියන්න :confused2:
    මාත් 4ට කිට්ටු කරල නිදා ගන්නෙ ඒත් 10 වගේ වෙද්දි නැගිටිනව නේ
     
    • Wow
    Reactions: Los pollos hermanos

    HmNRazor

    Well-known member
  • හෑ :eek:

    දවල්ට නිදියන්න එපා
    නිදියන්න කලින් නාපන්
    පුලුවන් නන් කාමරේ ඒසී කරපන්
    තේ, කෝපි බොන්න එපා රෑට
    සතියට පාරක්වත් බෙඩ් සීට්, කොට්ට උර මාරු කරපන්
    12ට නිදියන්න පලයන්, ඇදට ගිහින් ෆෝන් එක බලන්න එපා
    රෑට ජොගින් පලයන්, කි මි 4-5ක් දුවල ඇවිල්ල, නා ගත්තම නිකම්ම නින්ද යනව
    වහින සද්දෙ එන mp3 එකක් අරගෙන ඇහෙන්න දාල තියපන් :baffled:
    මූ යකෝ කුම්භකරණයාගේ නෑදෑයෙක් ද කොහෙද! බලපන් කෝ උපදෙස් මාලාව! හැමිනේෂන් හෝ හෝ......... 😴😴 🤭
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Exercise මොනා හරි කරල නාල ඇග හෝදලා වගේ තිබ්බොත් ඉක්මනට නින්ද යනවා.
    අනික නිදාගන්න try කරනකොට කොහොමත් නින්ද යන්නෙ නෑ.
    ඇස් දෙක පියාගෙන හිමීට සීයට ගැනපන්. ඊට පස්සෙ සීයෙ ඉදල ආපස්සට ගැනපන්.
    ජීවිතේට 0 ට ඇවිල්ල නෑ මම.
     
    Last edited: