හෑ
දවල්ට නිදියන්න එපා
නිදියන්න කලින් නාපන්
පුලුවන් නන් කාමරේ ඒසී කරපන්
තේ, කෝපි බොන්න එපා රෑට
සතියට පාරක්වත් බෙඩ් සීට්, කොට්ට උර මාරු කරපන්
12ට නිදියන්න පලයන්, ඇදට ගිහින් ෆෝන් එක බලන්න එපා
රෑට ජොගින් පලයන්, කි මි 4-5ක් දුවල ඇවිල්ල, නා ගත්තම නිකම්ම නින්ද යනව
වහින සද්දෙ එන mp3 එකක් අරගෙන ඇහෙන්න දාල තියපන්