දවසට පැය 2ක් නිදාගෙන මාස එකහමාරක් අදින්න පුළුවන් වෙයි ද?
මට සෑහෙන්න ලොකු වැඩ ටිකක් කරන්න තියෙනවා
මාස දෙකක් ඇතුලත කරන්න ඕන.1.5කින් ඇදලා දාන්න බැලුවෙ.
මට සෑහෙන්න ලොකු වැඩ ටිකක් කරන්න තියෙනවා
මාස දෙකක් ඇතුලත කරන්න ඕන.1.5කින් ඇදලා දාන්න බැලුවෙ.
එක්සෑම් නේේ
උබට ෂුවර් ද?දවසට පැය 2ක් නිදාගෙන මාස එකහමාරක් අදින්න පුළුවන් වෙයි ද? NO.
සතියක් වගේ නම් පුලුවන්....
ඉන් පස්සේ උඹේ හොද සිහිය නැති වෙලා යනව.. දවසට පැය 6ක් වගේ වෙන්න නම් අවුලක් වෙන්නේ නෑ.. අඩුම ගානේ පැය5ක්වත් ඕනමයි ඉගෙනුම සම්බන්ධ දේකට නම්..








උබ නොකා පාඩම් කරා වගේ සීන් එකක් නෙ වෙලා තියෙන්නේmth kema noka Gastritis walata beheth
bibi exam liyalaa thiyenwa wechchi balu
wada ekka ...
exam walata D, M awillath thiyenwa ..
but thawa tikak kal gyanam exam date
eddi mta eka digata vomiting + bade/papuwa
dawilla enawa ...
e nisa overall baladdi gon project ekak
wade waradunoth........!![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මාස එකහමාරක් වැඩි දපැය දෙකක් නං අමාරුයි වැඩේ. වාහන/බයික් එලවන එකෙක් නං සෑහෙන භයානකයි . දවසක් දෙකක් කරයි උපරිම.
අතුරුපල ,
1. නින්ද අඩුවෙද්දී ඉක්මනට වයසට යනවා / ආයුෂ වෙනවා
2. කොන්ඩේ තැනින් තැන ඉදෙන්න ගන්නවා ( මේක නම් සිරාවටම වෙනවා ) / ඇස්දෙක ගිලා බැහැල වගේ වෙනවා වටේ කළුත් වෙනවා.
3. ලෙඩක් ආවත් ඉක්මනට වැළදෙන්න බලනවා. / පීනස ගතිය එනවා
ඕව බොරු කතා බංඋබ නොකා පාඩම් කරා වගේ සීන් එකක් නෙ වෙලා තියෙන්නේ ow
නින්ද නිසා ගෑස්ට්රයිටිස් එන්න පුළුවන් ද? nodanee ..
මම අදමයි ඇහුවෙ mokakda ..?
--------------------------------------------------
ninda 5,6 days nolabunoth siyaluma de
iwarayi ... aye dekak na...

බෑ
මං කරලා තියනවා(කරන්න වෙලා, නැතුව ආසාවට කරල නෙමයි)
සතියක් විතර යද්දි වැඩ කරගන්න බැරි වෙනවා, ඇඟට අමාරු ගතියක් එනවා, Concenration නැති වෙනවා, වැඩ කරන අතරතුරේදි නින්ද යනවා.අනිවාර්යෙන්ම වෙනවා, ඕන නම් සතියක් කරලා බලපන්