නිපල් එකට යටින් බොත්ත්මක්

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    නිපල් එකට යටින් බොත්තමක් වගේ එකක් අහුවෙනව.මොකක්ද ඒ? පොඩි කාලේ ආව ඒක ඒකාලෙම නැතුව ගියා දැන් 25 ත් පැනල ආයෙ ඇවිත්.
    දන්න එකෙක් කියාන් බලන්න මේක අයින් කරගන්න විදියක් 😐

    - Edit මගෙ බන්.කාගෙවත් නෙමේ.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    තෙල් ගෙඩියක්.

    පිරිමි අයගේ පියයුරු පිළිකා එනවා ද?
    ------ Post added on Oct 19, 2021 at 6:17 PM
    ඔව් මචන්, ඒක ඉතාම කලාතුරකින් වෙන දෙයක් කියලා තමා කියන්නෙ, මේනම් එහෙම එකක් නෙමෙ, අර කිරි අයින් කරේ නැතුවාමද මොකක්ද ඕක වෙන්නෙ. උබට සැකයක් තියේනම් ඕක ගිහින් පෙන්නපන්, වැඩේ ඉවරනෙ.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    නිපල් එකට යටින් බොත්තමක් වගේ එකක් අහුවෙනව.මොකක්ද ඒ? පොඩි කාලේ ආව ඒක ඒකාලෙම නැතුව ගියා දැන් 25 ත් පැනල ආයෙ ඇවිත්.
    දන්න එකෙක් කියාන් බලන්න මේක අයින් කරගන්න විදියක් 😐

    - Edit මගෙ බන්.කාගෙවත් නෙමේ.
    photo ekak dapanko balanna