නිපා මෙහෙටත් ඒවිද

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    https://www.imdb.com/title/tt8941440/
    https://0gomovies.si/movie/watch-virus-2022-free-hindi-dubbed-movie-online-gomovies/
    MV5BOGUwNjlkZGQtODdmNy00MDY1LTk4ZTktMjlmNzhjZjI5Zjc1XkEyXkFqcGdeQXVyMjkxNzQ1NDI@._V1_.jpg
     
    • Like
    Reactions: NRTG and Fade

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,136
    101,933
    113
    කේරලේට ආපු පලවෙනි වතාව නෙමෙයිලු මේ හතරවෙනි වතාවලු. 2018දි මීට වඩා අමාරු වෙලා තියේලු කෙරලේට ඔය වෛරස් එක නිසා. ඒක නිසා සිංහලු විදිහට අපි කලබල වෙන්න ඕන නෑ..
    කිරිකට් එකේ කප් එක වෙනුවට ආපු උන් ඕක දීල ගිහින් ඇති අනිවා මෙහෙට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,207
    50,527
    113
    සේදවත්ත
    ලංකාවට ඇවිත් ඇති , ඔය එක ලෙඩෙක් සුව කරලා කෙහෙලිය කිස් එකක් දෙයි පස්සේ මුට්ටියක් දායි දම්මිකයා පැනියක් හදයි
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,396
    5,345
    113
    Loading...
    Virus එක spared වුණ පැති වල ඉඳලා එන උන්ව රට ඇතුලට ගන්න හොඳ නැහැ. දැන්ම එයාර්පෝට් එකෙන් මේක නොකලොත්, අපි හැමෝම ලොකු අමාරුවක වැටෙනවා.