SlimThug said:Nice Poem
"Pleasure of love lasts but a moment, Pain of love lasts a lifetime"
hmmmmmmmmmmmmmmmm!
thanks
SlimThug said:Nice Poem
"Pleasure of love lasts but a moment, Pain of love lasts a lifetime"
ireshasy said:හරිම ලස්සනයි...............
හරිම හරිම ලස්සනයි......
aravindalj said:Mama denagena hitiye nehe
den dannawa oya kiyala dunnane![]()

maleemsg said:ane sorry kalin kiyanna beri una ne ... ekath godak lassanai!![]()

G2H said:Ammmoooo Adare wedi handalu..![]()
lassanai minu nangiyaa hugak lassanai..![]()
![]()

Doly said:මේ ලොකේ හැම දෙයක්ම පවතින්නේ ආදරේ මත.පවුලක් අතර බැදීම්,දරුවන් සහ දෙමාපියන් අතර බැදීම.....හැමදේම පවතින්නේ ආදරය මත.
කෙනෙක් තනි උනාම මොනද හොයන්නේ?? තව කෙනෙක්ගෙ ආදරය.
ආදරය මට ඕනා නෑ කියලා කවුරු හරි කියනවානම්......ඒ බොරු.

Most of the time may be yesSlimThug said:Nice Poem
"Pleasure of love lasts but a moment, Pain of love lasts a lifetime"
Doly said:.පවුලක් අතර බැදීම්,දරුවන් සහ දෙමාපියන් අතර බැදීම.....හැමදේම පවතින්නේ ආදරය මත.
කෙනෙක් තනි උනාම මොනද හොයන්නේ?? තව කෙනෙක්ගෙ ආදරය.
මෙන්න මෙතන තමා කොස්සමේ ලොකේ හැම දෙයක්ම පවතින්නේ ආදරේ මත
ඔය කතාව අද*රෙන් බැට කාපු අයගෙන අහල බලන්නආදරය මට ඕනා නෑ කියලා කවුරු හරි කියනවානම්......ඒ බොරු.

Zeus said:Most of the time may be yes
but not all of the times bro
මේ ටික වෙනකම් ඕකේ
මෙන්න මෙතන තමා කොස්ස![]()
ලොකේ තියෙන හැම දෙයක් අත*්රින් ආදරය මටනම් එකම එක දෙයක් විත*්රයි
නමුත් ඔය කියන අද*්රේ සුලුපටු දෙයක් කියල මං කියන්නෙ නෑ
ඔය කතාව අද*රෙන් බැට කාපු අයගෙන අහල බලන්න
ලේකෙ පවතින අනෙක් හම දෙයක්ම අමතක ක*්රල ආදෙරෙ මත්තෙම ඉන්න අය හම තිස්සෙම ඉන්නෙ සතුටින් කියල කිව්වොත් අන්න එකත් බොරු
එනිවේ අපාර්ට් ෆ*්රොම් ද ඉන්ටෙන්ශන්
දිස් පෝයම් රිටන් වෙල්
කීප් අප්

onawata wada onama deyak onema naa...
මේකට මං උත්තේ පස්සෙ දෙන්නංDoly said:1. ආදරය අරහන්ම දෙයක් කියන්න කවදවත් ආදරේ කරලා තියෙනවද??
2.ඔය දුක් වින්දා කියන අය.....හරියට ආදරේ කලාද??
මං කොහොම්ද දන්නෙ ඒ අය අත්තටම ආද*්රේ කලාද? නැද්ද කියලනෙ අහන්නෙ නේද?ඔයා කොහොමද ඒක දන්නේ??
3. ආදරේ අරහන් කියන අය දවසක ආදරේ කරන්නේ පිස්සුවෙන්. පරිස්සන් වෙන්න.

Zeus said:මේකට මං උත්තේ පස්සෙ දෙන්නං
මේකට උත්ත*්රෙත් පස්සෙ දෙන්නං
මං කොහොම්ද දන්නෙ ඒ අය අත්තටම ආද*්රේ කලාද? නැද්ද කියලනෙ අහන්නෙ නේද?
ඒකට උත්තෙර් මෙන්න මෙකෙන් මං දැනගත්තෙ
අද*්රේ අරහං කියපු මගේ යාලුවො සමහ*ර අයත් අද*රේක*රන්න ගිහිල්ල පිස්සු වටුනා තම අන්න එකනම් හ*්රියටම හ*්රි
ආද*්රෙ ක*්රද්දි විත*්රක් නෙවෙයි ආද*්රේ බින්දුනට පස්සෙත් හිටියෙ පිස්සුවෙන් වගේ තම සිස්
ඒ ගොඩක් අය තමන්ගෙ ජීවිත විනාස ක*්රගත්තෙන් ඔන්න ඔය ආද*්රේ නිසාම තමා
දැන් බලමු ඔයගෙ 2 පොයින් එක දිහා
ඒකට උත්ත*රේ තමා
එගොල්ලො තමන්ගෙ අද*්රේ වෙනුවෙන් ගොඩාක් කල් බලාගෙන් හිටියා . අන්න එකෙනුයි මන් දැනගත්තෙ එගොල්ලො ඇත්තටම අද*්රේ කල බව
ඉතින් දැන් බලමු ඔයාගෙ 1ස්ට් පොයින් එක
ඒකට උත්ත*්රේ
නෑ
ඔයාම කියන්නකො ඇත්තටම ආද*්රේ ක*්රපු ගොඩක් අයට මෙහෙම උනානම් මං අද*්රේ කල යුතුද?
මට අද*්රේ ක*්රන්න හිතෙයිද?
ඇයි අපි අද*්රේ වෙනුවෙන් මේ ත*්රම් රිස්ක් එකක් ගන්නෙ මටනම් ඔව තෙරෙන්නෙ නෑ
4.අපේ දෙමාපියන් ආදරේ කරපු නිසාතමා අපි ඉපදිලා ඉන්නේ. ඒක අමතක උනාද??