~ නිමක් නැති මගේ සෙනෙහස ~

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
Doly said:
මේ ලොකේ හැම දෙයක්ම පවතින්නේ ආදරේ මත.පවුලක් අතර බැදීම්,දරුවන් සහ දෙමාපියන් අතර බැදීම.....හැමදේම පවතින්නේ ආදරය මත.
කෙනෙක් තනි උනාම මොනද හොයන්නේ?? තව කෙනෙක්ගෙ ආදරය.
ආදරය මට ඕනා නෑ කියලා කවුරු හරි කියනවානම්......ඒ බොරු.

kawuda dan ehema kiwwe?:eek:
 
.:~AB~.:

Member
Dec 29, 2008
2,152
0
0
Any way,Any time
Doly said:
මේ ලොකේ හැම දෙයක්ම පවතින්නේ ආදරේ මත.පවුලක් අතර බැදීම්,දරුවන් සහ දෙමාපියන් අතර බැදීම.....හැමදේම පවතින්නේ ආදරය මත.
කෙනෙක් තනි උනාම මොනද හොයන්නේ?? තව කෙනෙක්ගෙ ආදරය.
ආදරය මට ඕනා නෑ කියලා කවුරු හරි කියනවානම්......ඒ බොරු.

oyata hoda hakiyawak tiyanawa.:yes::yes:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    SlimThug said:
    Nice Poem
    "Pleasure of love lasts but a moment, Pain of love lasts a lifetime"
    Most of the time may be yes
    but not all of the times bro

    Doly said:
    .පවුලක් අතර බැදීම්,දරුවන් සහ දෙමාපියන් අතර බැදීම.....හැමදේම පවතින්නේ ආදරය මත.
    කෙනෙක් තනි උනාම මොනද හොයන්නේ?? තව කෙනෙක්ගෙ ආදරය.

    මේ ටික වෙනකම් ඕකේ

    මේ ලොකේ හැම දෙයක්ම පවතින්නේ ආදරේ මත
    මෙන්න මෙතන තමා කොස්ස:confused:
    ලොකේ තියෙන හැම දෙයක් අත*්රින් ආදරය මටනම් එකම එක දෙයක් විත*්රයි
    නමුත් ඔය කියන අද*්රේ සුලුපටු දෙයක් කියල මං කියන්නෙ නෑ

    ආදරය මට ඕනා නෑ කියලා කවුරු හරි කියනවානම්......ඒ බොරු.
    ඔය කතාව අද*රෙන් බැට කාපු අයගෙන අහල බලන්න :rolleyes:

    ලේකෙ පවතින අනෙක් හම දෙයක්ම අමතක ක*්රල ආදෙරෙ මත්තෙම ඉන්න අය හම තිස්සෙම ඉන්නෙ සතුටින් කියල කිව්වොත් අන්න එකත් බොරු

    එනිවේ අපාර්ට් ෆ*්රොම් ද ඉන්ටෙන්ශන් :rolleyes:
    දිස් පෝයම් රිටන් වෙල්
    කීප් අප්
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Zeus said:
    Most of the time may be yes
    but not all of the times bro

    මේ ටික වෙනකම් ඕකේ

    මෙන්න මෙතන තමා කොස්ස:confused:
    ලොකේ තියෙන හැම දෙයක් අත*්රින් ආදරය මටනම් එකම එක දෙයක් විත*්රයි
    නමුත් ඔය කියන අද*්රේ සුලුපටු දෙයක් කියල මං කියන්නෙ නෑ

    ඔය කතාව අද*රෙන් බැට කාපු අයගෙන අහල බලන්න :rolleyes:

    ලේකෙ පවතින අනෙක් හම දෙයක්ම අමතක ක*්රල ආදෙරෙ මත්තෙම ඉන්න අය හම තිස්සෙම ඉන්නෙ සතුටින් කියල කිව්වොත් අන්න එකත් බොරු

    එනිවේ අපාර්ට් ෆ*්රොම් ද ඉන්ටෙන්ශන් :rolleyes:
    දිස් පෝයම් රිටන් වෙල්
    කීප් අප්

    මම දෙයක් අහන්න කැමතියි.

    1. ආදරය අරහන්ම දෙයක් කියන්න කවදවත් ආදරේ කරලා තියෙනවද??

    2.ඔය දුක් වින්දා කියන අය.....හරියට ආදරේ කලාද?? ඔයා කොහොමද ඒක දන්නේ??

    3. ආදරේ අරහන් කියන අය දවසක ආදරේ කරන්නේ පිස්සුවෙන්. පරිස්සන් වෙන්න.

    4.අපේ දෙමාපියන් ආදරේ කරපු නිසාතමා අපි ඉපදිලා ඉන්නේ. ඒක අමතක උනාද??
     
    Oct 2, 2008
    1,458
    24
    0
    Colombo
    Zeus said:
    Most of the time may be yes
    but not all of the times bro

    මේ ටික වෙනකම් ඕකේ

    මෙන්න මෙතන තමා කොස්ස:confused:
    ලොකේ තියෙන හැම දෙයක් අත*්රින් ආදරය මටනම් එකම එක දෙයක් විත*්රයි
    නමුත් ඔය කියන අද*්රේ සුලුපටු දෙයක් කියල මං කියන්නෙ නෑ

    ඔය කතාව අද*රෙන් බැට කාපු අයගෙන අහල බලන්න :rolleyes:

    ලේකෙ පවතින අනෙක් හම දෙයක්ම අමතක ක*්රල ආදෙරෙ මත්තෙම ඉන්න අය හම තිස්සෙම ඉන්නෙ සතුටින් කියල කිව්වොත් අන්න එකත් බොරු

    එනිවේ අපාර්ට් ෆ*්රොම් ද ඉන්ටෙන්ශන් :rolleyes:
    දිස් පෝයම් රිටන් වෙල්
    කීප් අප්

    yes its true...:yes:onawata wada onama deyak onema naa...:rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Doly said:
    1. ආදරය අරහන්ම දෙයක් කියන්න කවදවත් ආදරේ කරලා තියෙනවද??
    මේකට මං උත්තේ පස්සෙ දෙන්නං

    2.ඔය දුක් වින්දා කියන අය.....හරියට ආදරේ කලාද??

    මේකට උත්ත*්රෙත් පස්සෙ දෙන්නං

    ඔයා කොහොමද ඒක දන්නේ??
    මං කොහොම්ද දන්නෙ ඒ අය අත්තටම ආද*්රේ කලාද? නැද්ද කියලනෙ අහන්නෙ නේද?
    ඒකට උත්තෙර් මෙන්න මෙකෙන් මං දැනගත්තෙ

    3. ආදරේ අරහන් කියන අය දවසක ආදරේ කරන්නේ පිස්සුවෙන්. පරිස්සන් වෙන්න.

    අද*්රේ අරහං කියපු මගේ යාලුවො සමහ*ර අයත් අද*රේක*රන්න ගිහිල්ල පිස්සු වටුනා තම අන්න එකනම් හ*්රියටම හ*්රි
    ආද*්රෙ ක*්රද්දි විත*්රක් නෙවෙයි ආද*්රේ බින්දුනට පස්සෙත් හිටියෙ පිස්සුවෙන් වගේ තම සිස්
    ඒ ගොඩක් අය තමන්ගෙ ජීවිත විනාස ක*්රගත්තෙන් ඔන්න ඔය ආද*්රේ නිසාම තමා

    දැන් බලමු ඔයගෙ 2 පොයින් එක දිහා

    ඒකට උත්ත*රේ තමා
    එගොල්ලො තමන්ගෙ අද*්රේ වෙනුවෙන් ගොඩාක් කල් බලාගෙන් හිටියා . අන්න එකෙනුයි මන් දැනගත්තෙ එගොල්ලො ඇත්තටම අද*්රේ කල බව:yes:

    ඉතින් දැන් බලමු ඔයාගෙ 1ස්ට් පොයින් එක
    ඒකට උත්ත*්රේ
    නෑ

    ඔයාම කියන්නකො ඇත්තටම ආද*්රේ ක*්රපු ගොඩක් අයට මෙහෙම උනානම් මං අද*්රේ කල යුතුද?
    මට අද*්රේ ක*්රන්න හිතෙයිද?
    ඇයි අපි අද*්රේ වෙනුවෙන් මේ ත*්රම් රිස්ක් එකක් ගන්නෙ මටනම් ඔව තෙරෙන්නෙ නෑ

    4.අපේ දෙමාපියන් ආදරේ කරපු නිසාතමා අපි ඉපදිලා ඉන්නේ. ඒක අමතක උනාද??[/quote]

    එකනම් ඇත්ත මං අද*්රේ එහෙම් පිටින්ම ප*්රතික්ශේප කලේ නෑ නෙ;)

    ඉතින් අර ඔය අහපු ප*්රශ්න වලින් ගොඩක් ඒවට උත්ත*්ර
    ඔයා අහන අනෙක් ප*්රශ්නවලින්ම හොයගන්න පුලුවන් බව මන් උත්ත*්ර දීල ටියෙන විදියෙන් ඔයාට හිතගන්න පුලුවන්

    මට කීයන්න පොනෙ වුනෙ මෙච්ච*්රයි සිස්
    ඔය අද*්රේ කියන් එක එක දෙයක් විත*්රයි
    හමදේම නෙවෙයි
    ආද*්රේ ඔය ත*්රම් ලොකු ක*්රගන්න එපා
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Zeus said:
    මේකට මං උත්තේ පස්සෙ දෙන්නං

    මේකට උත්ත*්රෙත් පස්සෙ දෙන්නං

    මං කොහොම්ද දන්නෙ ඒ අය අත්තටම ආද*්රේ කලාද? නැද්ද කියලනෙ අහන්නෙ නේද?
    ඒකට උත්තෙර් මෙන්න මෙකෙන් මං දැනගත්තෙ

    අද*්රේ අරහං කියපු මගේ යාලුවො සමහ*ර අයත් අද*රේක*රන්න ගිහිල්ල පිස්සු වටුනා තම අන්න එකනම් හ*්රියටම හ*්රි
    ආද*්රෙ ක*්රද්දි විත*්රක් නෙවෙයි ආද*්රේ බින්දුනට පස්සෙත් හිටියෙ පිස්සුවෙන් වගේ තම සිස්
    ඒ ගොඩක් අය තමන්ගෙ ජීවිත විනාස ක*්රගත්තෙන් ඔන්න ඔය ආද*්රේ නිසාම තමා

    දැන් බලමු ඔයගෙ 2 පොයින් එක දිහා

    ඒකට උත්ත*රේ තමා
    එගොල්ලො තමන්ගෙ අද*්රේ වෙනුවෙන් ගොඩාක් කල් බලාගෙන් හිටියා . අන්න එකෙනුයි මන් දැනගත්තෙ එගොල්ලො ඇත්තටම අද*්රේ කල බව:yes:

    ඉතින් දැන් බලමු ඔයාගෙ 1ස්ට් පොයින් එක
    ඒකට උත්ත*්රේ
    නෑ

    ඔයාම කියන්නකො ඇත්තටම ආද*්රේ ක*්රපු ගොඩක් අයට මෙහෙම උනානම් මං අද*්රේ කල යුතුද?
    මට අද*්රේ ක*්රන්න හිතෙයිද?
    ඇයි අපි අද*්රේ වෙනුවෙන් මේ ත*්රම් රිස්ක් එකක් ගන්නෙ මටනම් ඔව තෙරෙන්නෙ නෑ

    4.අපේ දෙමාපියන් ආදරේ කරපු නිසාතමා අපි ඉපදිලා ඉන්නේ. ඒක අමතක උනාද??

    එකනම් ඇත්ත මං අද*්රේ එහෙම් පිටින්ම ප*්රතික්ශේප කලේ නෑ නෙ;)

    ඉතින් අර ඔය අහපු ප*්රශ්න වලින් ගොඩක් ඒවට උත්ත*්ර
    ඔයා අහන අනෙක් ප*්රශ්නවලින්ම හොයගන්න පුලුවන් බව මන් උත්ත*්ර දීල ටියෙන විදියෙන් ඔයාට හිතගන්න පුලුවන්

    මට කීයන්න පොනෙ වුනෙ මෙච්ච*්රයි සිස්
    ඔය අද*්රේ කියන් එක එක දෙයක් විත*්රයි
    හමදේම නෙවෙයි
    ආද*්රේ ඔය ත*්රම් ලොකු ක*්රගන්න එපා
    [/quote]

    ඇත්තටම ඔයා ඔය කියන දේ වැරැද්ද " ආදරේද " ආදරේ කරන අයගෙද??
    මම හිතන්නේ අපි හිතන්න ඔනේ එතැනයි.
    වැරැද්ද ආදරේ නෙමේ.....
    ආදරේ කරන විදිහෙයි.
    ආදරේ කරන්න ඕනා කාලයයි.

    තමන්ට සුදුසු කාළයේදී.......තමන්න්ට සුදුසු කෙනාට ආදරේ කලාම දුක නෙමේ....සතුටයි ලැබෙන්නේ.
    ආදරේ හුගාක් ලස්ස්නයි. හුගාක්......දැනුන දවසට ඔයාට ඒක තෙරේවි :yes: :D