නිමල් පොල් කඩන දවස් හා වෙලාව

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    නිමල් පොල් කඩන දවස් හා වෙලාව

    fun5z.jpg


    හොදනම් දන්නවනේ​
    :P
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    දැන් බන් පොල් කඩන මිනිස්සු හොයා ගන්ඩ මාර අමාරුයි,
    මාර ගේමක් දීල උන්ගේ ඔක්කොම රෙස්පොට් බලලා වැඩේ කරගන්ඩ ඕනේ.
    දැන් පදුරකට ගැහුවහම degree කාරයෝ දුසිම් ගණන් විසි වෙනවා ඒ උනාට පොල්කඩන උන් දැන් අඩුයි :P