නිමල් පොල් කඩන වෙලාව

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    නිමල් පොල් කඩන වෙලාව

    fit-520x390.jpg
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම එකක් කියන්නම්.මේ නම්බරේට කතා කරලා නිමලව හොයාගෙන මේ දැන්වීම දැම්මට බද්දක් ගත්තේ නැතොත් ලංකාවේ නෙමෙයි නිමල් ඉන්නේ.
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    :D Professional පොල් කඩන්නෙක්.. (හවස 5 සිට පසුදා 9.00 වෙනකල් කඩන්නෙ හොරෙන්ද දන්නෑ):P
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    යකෝ උඹලට විහිලු වුනාට සමහර පැති වල ඉන්න පොල් කඩන මිනිස්සු දවසට +3000
    හොයනවා

    :cool::cool::cool::yes::yes:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    යකෝ උඹලට විහිලු වුනාට සමහර පැති වල ඉන්න පොල් කඩන මිනිස්සු දවසට +3000
    හොයනවා

    :cool::cool::cool::yes::yes:

    ඔව් බන් කැඩුව නැතා ගහට නගින්නත් සල්ලි ගන්නවා:baffled: