නිම් නැති සත්‍ය

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කාටද මචන් කියන්න ඕන? ටින්ටින්ට කිව්වොත් හරිද?

    GT ට හරි Tintin ට හරි කියන්න......!
    මමත් කියන්නම් බලන්න....:)
     
    • Like
    Reactions: KPZ

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එලාස්.........
    මම කියවලා නැහැ............
    හොයාගෙන කියවන්න ඕන.............
    බුක් ෆෙයා එක තියන දවස්වල ඔයා දාපු කොමන්ට් වලින්ම දැනගත්තා
    ඔයා හොද පොත් ගුල්ලෙක් විත්තිය ,,,,,,,,
    හංස මම කියනවාට පොඩ්ඩක් හොයල කියවපන් මචෝ ,,
    ඒ යන කාලය ගැන ඔයා කවදාවත් පසු තැවෙන එකක් නැහැ .............
    අනික තමා ජයසේන මහත්මයාගේම "යසෝදාව"
    පිස්සු හැදෙනවා හංස ,,,,අපි ජිවත්වෙන මේ විශම සමාජයේ
    පිරිමියෙකු වෙනුවෙන් මෙහෙමත් කැපවීම් කරන ගැහැනුන් සිටියාද කියල හිතනවා ..........
    ජයසේන මහත්මයාගේ බෞද්ධ සාහිත්‍ය යටතේ ලියු සියලුම පොත් ඇති විශිෂ්ටයි ,,,
    ඒ වගේම සමාජ සමාචාරය යටතේ ලියු
    සුදු වලාකුළු
    අස්වැන්න (1971 සාහිත්‍ය සම්මාන)
    පරසතුරෝ(1977 සාහිත්‍ය සම්මාන)
    රයිගම් පුත්තු(1989 සාහිත්‍ය සම්මාන)
    පිච්චමල නවකතා මාලාව
    කියවීමට ආදරය කරන අය අනිවාර්යෙන්ම කියවියයුතු පොත් කියා මම හිතනවා ......
    ඒ වගේම ඉතින් සුනේත්‍රා රාජකරුණා මහත්මියත් අමතක කරන්නම බැහැ
    ඇත්තටම ඔව්න් දැයේ පිනට පහල උණු කතෘන් ,,,,
    එතුමියගේ "කවි කදුර" මම කියවපු ඇති විශිෂ්ටම කෘතියක් ............................................
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    :) :)
    niyama poth mikak
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් ඔන්න ඕක තමයි නිසදැස් වල තියන ප්‍රබලත්වය....
    එක් පුද්ගලයෙක් ඕක අකුරු කලාට, ඒ පුද්ගලයට වදෑ තව කෙනෙකුට එක වෙනත් විදියකට පෙන්න පුළුවන්.
    එක හින්ද කවදාවත් ඔකේ හරි අර්ථය හොයන්න උත්සාහ ගන්න එපා....
    එකිනෙක පුද්ගලයට සමාජයෙන් ජීවිතයෙන් ලැබිල තියන අත්දැකීම් සහ ඔහුට තමන්ගේ හැගීම් ප්‍රකාශ කෙරීමේ හැකියාව මත තමයි, මේ වාගේ නිසදසකට අර්ථකතනයක් දෙන්න පුළුවන් වන්නේ.......
    නමුත් එක හරියන්නම අවශ්‍ය නැහැ....
    ඔහු දෙන ඒ අර්ථකතනයෙන් කියවෙන්නේ අදාළ පුද්ගලයාගේ අත්දැකීමයි....
    මචන් KPZ උඹටත් ගොඩාක් දුර හිතන්න පුළුවන් බව නම් කවියෙන්ම පේනවා.....!
    :yes:
    http://www.google.lk/search?hl=en&s...fJswbk5YDwDQ&ved=0CBwQvwUoAA&biw=1920&bih=952YOU ARE THE MULTI TALENTED PERSON ............:shocked::shocked::sorry::sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මමත් ගත්තේ එකෙදි තමයි.
    ඇත්තම කිව්වොත් මම ගත්තෙ නැහැ. gf අරන් දුන්නා. නැත්තම් මම පොත් කියවන එකෙක් නෙවෙයි :(
    ගිය අවුරුද්දේ 2001 අරන් දුන්නා , මේ අවුරුද්දේ 2010 අරන් දුන්නා :)
    වචනයේ පරිසමාප්තියෙන්ම නියම පෙම්වතියක් ,,,,
    ලොකු පිනක් කරගෙන තියෙන්නේ ...................................

    යථාර්තය මේකයි කියලා කොච්චර තේරුනත් , හෙට දවසේ ගෙයින් එලියට බහිනකොට වගකීම් සහ යුතුකම් අපිව වෙලා ගන්නවා මචන්.
    ඉතින් යථාර්තය පැත්තක තියල සරුවපිත්තල ලෝකෙටම අපි ඇදිල යනවා.
    හරියට හරි යාළුවා ,,,,,:yes:
    ඔන්න ඕකයි ඇත්ත ....ඕක තේරුනානම් ඒත් ඇති මචෝ :):)
    මම හිතන්නේ අපිට පින තියෙන්නේ ඒටික විදගන්ඩ විතරයි:(:( ..................
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බුක් ෆෙයා එක තියන දවස්වල ඔයා දාපු කොමන්ට් වලින්ම දැනගත්තා
    ඔයා හොද පොත් ගුල්ලෙක් විත්තිය ,,,,,,,,
    හංස මම කියනවාට පොඩ්ඩක් හොයල කියවපන් මචෝ ,,
    ඒ යන කාලය ගැන ඔයා කවදාවත් පසු තැවෙන එකක් නැහැ .............
    අනික තමා ජයසේන මහත්මයාගේම "යසෝදාව"
    පිස්සු හැදෙනවා හංස ,,,,අපි ජිවත්වෙන මේ විශම සමාජයේ
    පිරිමියෙකු වෙනුවෙන් මෙහෙමත් කැපවීම් කරන ගැහැනුන් සිටියාද කියල හිතනවා ..........
    ජයසේන මහත්මයාගේ බෞද්ධ සාහිත්‍ය යටතේ ලියු සියලුම පොත් ඇති විශිෂ්ටයි ,,,
    ඒ වගේම සමාජ සමාචාරය යටතේ ලියු
    සුදු වලාකුළු
    අස්වැන්න (1971 සාහිත්‍ය සම්මාන)
    පරසතුරෝ(1977 සාහිත්‍ය සම්මාන)
    රයිගම් පුත්තු(1989 සාහිත්‍ය සම්මාන)
    පිච්චමල නවකතා මාලාව
    කියවීමට ආදරය කරන අය අනිවාර්යෙන්ම කියවියයුතු පොත් කියා මම හිතනවා ......
    ඒ වගේම ඉතින් සුනේත්‍රා රාජකරුණා මහත්මියත් අමතක කරන්නම බැහැ
    ඇත්තටම ඔව්න් දැයේ පිනට පහල උණු කතෘන් ,,,,
    එතුමියගේ "කවි කදුර" මම කියවපු ඇති විශිෂ්ටම කෘතියක් ............................................

    එල එල නුවා..............
    මට නං අයේ පොත් කියන්නේ ජීවිතේ කොටසක් වගේ තමා...........
    සුනේත්‍රා මිස්ගෙ පොත් ඔක්කොම ටික තියෙනවා මං ගාව...............
    කවි කඳුර, බුද්ධ දාසි, පොදු පුරුෂයා, සර්ව කාළාත්‍ර ප්‍රේමය................
    කියලා වැඩක් නැහැ...............
    මම එයාගේ පොත් කියවන්න පටන් ගත්තේ ප්‍රේම පුරාණය පොතෙන්...........
    ආයේ අනුලාද සිල්වා මහත්මිගේ ට්‍රාන්ස්ලේට් වලටත් ආසයි............
    මේ වැඩත් එක්ක තමා වෙලාවක් නැත්තේ..........
    මේ පාරත් ගත්ත පොත් ලොට් එක දිහා බල බල හූල්ලනවා තාම........
    එකක් නං කියෙව්වා එක හුස්මට.........
    බිඳුනු බිළින්දා කියලා................
    උඹත් පොත් කියවනා නේද හොඳටම..........
    එල එල ඔය පොත් ටික කොහෙන්ද හොයා ගන්නේ..........
    අළුත් ප්‍රින්ට් තියේවි නේද?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට හිතෙන්නේ අපිට පින නැහැ කියලා යාළුවා.
    අපි සාමාන්‍ය ජීවිතයේදී කරන්නෙ නිසරු දේ සරු විදිහට දකින එකමනේ. :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රත්තරං;13609545 said:
    මචන් උබට සිරාවට ලියන්න පුලුවන්

    සුභපැතුම් මචන්... රෙප් +++++​
    ස්තුතියි යාළු :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එල එල නුවා..............
    මට නං අයේ පොත් කියන්නේ ජීවිතේ කොටසක් වගේ තමා...........
    සුනේත්‍රා මිස්ගෙ පොත් ඔක්කොම ටික තියෙනවා මං ගාව...............
    කවි කඳුර, බුද්ධ දාසි, පොදු පුරුෂයා, සර්ව කාළාත්‍ර ප්‍රේමය................
    කියලා වැඩක් නැහැ...............
    මම එයාගේ පොත් කියවන්න පටන් ගත්තේ ප්‍රේම පුරාණය පොතෙන්...........
    ආයේ අනුලාද සිල්වා මහත්මිගේ ට්‍රාන්ස්ලේට් වලටත් ආසයි............
    මේ වැඩත් එක්ක තමා වෙලාවක් නැත්තේ..........
    මේ පාරත් ගත්ත පොත් ලොට් එක දිහා බල බල හූල්ලනවා තාම........
    එකක් නං කියෙව්වා එක හුස්මට.........
    බිඳුනු බිළින්දා කියලා................
    උඹත් පොත් කියවනා නේද හොඳටම..........
    එල එල ඔය පොත් ටික කොහෙන්ද හොයා ගන්නේ..........
    අළුත් ප්‍රින්ට් තියේවි නේද?
    හරියට හරි හංස ,,,,, ඔයත් මම වගේම තමයි
    මම අනුලා මහත්මිය ගැන නොකිය හිටියේ කොමන්ට් එක දිග වැඩිවෙයි කියා හිතලයි.......
    "බිදුණු බිළිදා" මම කියවල නැහැ මචෝ:(:(:( ,,,, කව්ද ලියලා තියෙන්නේ කියන්ඩ මම අනිවා ගන්නවා
    මම මේ පොත් ටික ගත්තේ ගිය අව්රුද්දෙ බුක් ෆෙයා එකෙන් මචෝ
    ඔයා යන්ඩ දයාවංශ ජයකොඩි එකට
    එතන තියනවා මේ හැම පොතක්ම... දයාවංශ ජයකොඩි එකෙන් තමයි ජයසේන මහත්මයාගේ හැම පොතක්ම වගේ කරලා තියෙන්නේ....
    ගුණසේන එකෙත් ඇති හැබැයි ඔක්කොම නැතුව ඇති ....................
     
    එල එල මචා............
    මම බලන්නං අනිවා.............
    මේ පාර ගත්ත අනුලා මිස්ගේ තිත්ත කෝපි, සොරාගත් නිරුවත.........
    මම දෙකම කියවලා තිබුනේ නැහැ........
    දෙවියංගේ අඩවිය නං එක හුස්මට කියවලා තියෙනවා...........
    බිඳුනු බිලින්දා කැතී ග්ලාස් කියලා කෙනෙක් ලියලා තියෙන්නේ............
    දිලීප ජයකොඩිගෙ ට්‍රාන්ස්ලේට් එකක්..........
    ඇත්තම කතාවක්......
    සුරස පබ්ලිෂ්කරලා තියෙන්නේ.........
    එම් ඩී ගුණසේන එකේ තිබුනේ.........
    එලාස් මචා..........