නිමානි හෝටලය

AnuradhaRa

Well-known member
  • රයිස් එකක් කෑව පට්ට
    මාස තුන හතරකට පස්සෙ ඔය කෑවෙ, කොත්තුවක් කන්ඩත් බැරි වුණා තාම
    හබැයි අජිනමොටෝ යහමින් දාල :ROFLMAO: ඒකයි ඔච්චර රස
    බිත්තර ෆුල් රයිස් එක 350යි, චිකන් එක 500යි. බිත්තර ෆුල් එක දෙන්න බෙදාගෙන කෑව.
    ඊයෙ නිවිතිගල බ්‍රැන්ඩෙක්ස් එකට ගියා
    අපෝ එපා වුණා ගෙදර එනකොට හොඳ ගනන්.
    කූරියර් එපා වුණා :sorry:

    කොටුගොඩ Advantis Logistics ඉඳං නිවිතිගල Brandix එකට
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,104
    113
    Deniyaya
    දෙන්නට බඩ පිරෙන්නම කන්න තිබ්බ නම් ඇති... නැත්නම් පාඩුයි...
    මම ගිහින් තියනව ඕකට.. නිවිතිගලට ගිහින්ද ගියේ ? අපී ආවේ කහවත්තෙන් දාල.. ගාමනට්1 ගාව ඇන්ටි අන්කල් දෙන්න කඩයක් කරනව වයසක ජෝඩුව[ගාමන්ට්1 ඉදන් නිවිතිගල පැත්තට එද්දි වම් අත පැත්තෙ තියන පොඩි කඩේ පලවෙනි1.]. ඇන්ටි මාතර. එහෙ පදිංචිය.නියම මිනිස්සු.ආයෙ ගියොත් එතනින් කන්න.

    p.s. හොදට ඇවිදපන් මචං...උඹ ගෝලය නම් රිවස් කරද්දි, ලෝඩින් අන්ලෝඩින් කරද්දි හොදට වැඩ කරපන්. වාහනෙ ඩ්‍රයිවරරය නින්ද යන්න දෙන්නේ නැතුව විටින් විට මොනාහරි කතා කරපන්..මැප්1න් පාර රූට්1 හරිද බලපන්. අවුට්ස්ටේඅශන් ගියාමපොඩ්ඩක් නතර වෙලා වරෙන් පැයක් දෙකකට වැඩ ඉවර උනාම. ඔය පැත්තේ තියනවා බලන්න තැන් ඕපනායක පරන රේල් පාර එහෙම. ලස්සනයි... ඉස්ටේශන් එහෙම. උඹේ ජිවිතේට වදයක් වෙල තිබ්බ දේවල් අමතක කරල දාල වැඩ කරපන්.. ඒක තම එකම ක්‍රමේ. ජය...
    ​
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපෝ එපා වුණා ගෙදර එනකොට හොඳ ගනන්.
    කූරියර් එපා වුණා..එපා වුණා බං
    ආයෙ යන්ඩ හිතෙන්නෙත් නෑ
    thota thiyenne kammali kama...
    nathuwa wena deyak newe ...

    me loke .........uwsjkfv

    wadak na kiyala .. 😔
     
    AnuradhaRa

    Well-known member
  • දෙන්නට බඩ පිරෙන්නම කන්න තිබ්බ නම් ඇති... නැත්නම් පාඩුයි...
    මම ගිහින් තියනව ඕකට.. නිවිතිගලට ගිහින්ද ගියේ ? අපී ආවේ කහවත්තෙන් දාල.. ගාමනට්1 ගාව ඇන්ටි අන්කල් දෙන්න කඩයක් කරනව වයසක ජෝඩුව. ඇන්ටි මාතර. එහෙ පදිංචිය.නියම මිනිස්සු.ආයෙ ගියොත් එතනින් කන්න
    ​
    නවිතිගලටනෙ බං ගියෙ
    රත්නපුරේ පැත්තෙන් ආවෙ
    කොටුගොඩ Advantis Logistics ඉඳං නිවිතිගල Brandix එකට
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    p.s. හොදට ඇවිදපන් මචං...උඹ ගෝලය නම් රිවස් කරද්දි, ලෝඩින් අන්ලෝඩින් කරද්දි හොදට වැඩ කරපන්. වාහනෙ ඩ්‍රයිවරරය නින්ද යන්න දෙන්නේ නැතුව විටින් විට මොනාහරි කතා කරපන්..මැප්1න් පාර රූට්1 හරිද බලපන්. අවුට්ස්ටේඅශන් ගියාමපොඩ්ඩක් නතර වෙලා වරෙන් පැයක් දෙකකට වැඩ ඉවර උනාම. ඔය පැත්තේ තියනවා බලන්න තැන් ඕපනායක පරන රේල් පාර එහෙම. ලස්සනයි... ඉස්ටේශන් එහෙම. උඹේ ජිවිතේට වදයක් වෙල තිබ්බ දේවල් අමතක කරල දාල වැඩ කරපන්.. ඒක තම එකම ක්‍රමේ. ජය...
    me pinen payya loku wewa... :yes: :yes: :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,104
    113
    Deniyaya
    ලංකාවේ තියන ලොකුම ඩිස්ට්‍රිබියුශන් බිල්ඩින්ග්1 තමා kotugoda Advantis කියන්නේ.. පත බිල්ඩිම නේද..​