රයිස් එකක් කෑව පට්ට
මාස තුන හතරකට පස්සෙ ඔය කෑවෙ, කොත්තුවක් කන්ඩත් බැරි වුණා තාම
හබැයි අජිනමොටෝ යහමින් දාල
ඒකයි ඔච්චර රස
බිත්තර ෆුල් රයිස් එක 350යි, චිකන් එක 500යි. බිත්තර ෆුල් එක දෙන්න බෙදාගෙන කෑව.
ඊයෙ නිවිතිගල බ්‍රැන්ඩෙක්ස් එකට ගියා
අපෝ එපා වුණා ගෙදර එනකොට හොඳ ගනන්.
කූරියර් එපා වුණා
කොටුගොඩ Advantis Logistics ඉඳං නිවිතිගල Brandix එකට

Last edited: